රූපවාහිනී හා ගුවන්විදුලි මාධ්‍යවේදිනියක් සේ කටයුතු කළ ඇෆ්ගනිස්ථානයේ මලලයි සහ ඇගේ රියදුරු නාඳුනන තුවක්කුකරුවෙකුගේ වෙඩි පහරින් ඝාතනයට ලක්ව තිබේ.
Read More »
පී.සී.ආර්. පරීක්ෂා කිරීමට අටළුගම ප්‍රදේශයේ හරසිය දෙනකු ඊයේ (10 වැනිදා) කැඳවා තිබුණද, ඒ සඳහා පැමිණ ඇත්තේ විසි දෙදෙනකු
Read More »
කොවිඩ් - 19 රෝගය වැලඳුණු නිලධාරිනියක් හඳුනා ගැනීමත් සමග කොවිඩ් අවදානම් තත්ත්වය පාලනය කිරීම සඳහා මධ්‍යම පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය මුළුමනින් වසා දැමීමට
Read More »
කොවිඩ්-19 වසංගත තත්ත්වය හමුවේ මෙරටට පැමිණීමට නොහැකිව විදෙස් රටවල රැදී සිටි ශ්‍රී ලාංකිකයින් 197දෙනෙකු අද
Read More »
සිය ආයතනයට සයිබර් ප්‍රහාරයක් එල්ල කර කොවිඩ් -19 එන්නතේ පර්යේෂණවලට සම්බන්ධ ලියකියවිලි රැසක් කිසියම් කණ්ඩායමක් විසින් සොරාගෙන ඇතැයි යුරෝපීය ඖෂධ ඒජන්සිය ප්‍රකාශ කරයි.
Read More »
දුම්රිය දෙපාර්තමේන්තුවේ හය දහසකට අධික කාර්ය මණ්ඩල පුරප්පාඩු පවතින බවත් එම පුරප්පාඩු පිරවීම වෙනුවෙන් දුම්රිය පාලනාධිකාරිය
Read More »
සෞඛ්‍ය අංශ හා හමුදාවේ පුහුණුව ලත් පරීක්ෂක කණ්ඩායම් වැඩියෙන් යොදවා කොවිඩ් ආසාදිතයන් හඳුනාගැනීමේ පරීක්ෂණ වැඩිකරන
Read More »
වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ විදුහල්පතිවරයකුට කොරෝනා ආසාදනය වී ඇතැයි වලල්ලාවිට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කරයි.
Read More »
කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් වැඩිම ගණනක් සොයා ගෙන ඇති අතර එය සංඛ්‍යාත්මකව 304ක් බව පැවසෙනවා.
Read More »
ජාතීන් හා ආගම් වශයෙන් තීන්දු තීරණ ගැනීමට නොහැකි බවත් සෞඛ්‍යයට බලපාන කරුණු බැවින් මේ සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කළ යුතු බවත් සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපැදීමට සියලු
Read More »
කොරෝනා ආසාදිතයන් සමීපයට යන හා අවදානම් සේවාවල නිරතවන සෞඛ්‍ය හා ආරක්ෂක අංශ විසින් පලඳින ලද කොරෝනා ආරක්ෂිත ඇඳුම් කට්ටල 10ක් පෙරේදා (09දා) මින්නේරිය ජාතික වනෝද්‍යානයේ
Read More »