සිදුවූ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනවලට අදාළව සාක්ෂි ලබාදීම සඳහා ඔක්තෝම්බර් මස 05 වනදා ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටින ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන
Read More »
වසර දහයකට ආසන්න කාලයක් තිස්සේ දිරාපත්වෙමින් සපුගස්කන්ද පරිශ්‍රයේ පවතින බව පැවසෙන කෝටි 40 ක් පමණ වටිනාකමක් ඇති එල්පී ගෑස් පිරවුම් යන්ත්‍රයක් සම්බන්ධයෙන්
Read More »
පයාගල ගිස්බන් වෙරළ තීරයේ තිබී රුපියල් කෝටියකට ආසන්න වටිනාකමකින් යුත් කොකේන් අඩංගුවට පාර්සලයක් පොලීසිය විසින් සොයාගෙන තිබේ.
Read More »
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 17දෙනෙකු මේ වන විටත් ආණ්ඩුව සමග එක්වීමට කැමැත්ත පළකර
Read More »
චීනයට ආනයනය කරන ලද දැල්ලන් තොගයක අසුරනවල කොරෝනා වයිරස තිබී සොයාගෙන ඇති බැව් වාර්තා වෙයි.
Read More »
හෙරොයින් මත්කුඩු තොග ජාවාරම් කළේ යැයි සැකපිට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මඟින් අත්අඩංගුවට ගෙන, රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින එම කාර්යාංශයේ නිලධාරින් 13 දෙනා තවදුරටත්
Read More »
මේ වන විට බන්ධනාගාර ගතව සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්යක්ෂ ශානි අබේසේකර මහතාට දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයාබලන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ
Read More »
ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ නව බස්නායක නිළමේ ලෙස ඩිෂාන් ගුණසේකර මහතා පත්ව තිබේ.
Read More »
විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත මේ වන විට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ.
Read More »
රට තුළ දැනට පවතින කහ හිඟය තවත් මාස 03 ක කාලයක් පවතිනු ඇතැයි අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි.
Read More »
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද පෙරවරුවේ සිය නීතිඥවරයා සමග අප්‍රේල් 21 පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන්
Read More »