“MT New Diamond“ඉන්ධන නෞකාවේ කාර්ය මණ්ඩල සාමාජිකයින් 20ක් හම්බන්තොට වරාය වෙත ගෙනවිත් තිබේ.
Read More »
පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ඇවන් ගාඩ් මැරිටයිම් සර්විසස් සමාගමේ සභාපති නිශ්ශංක යාපා සේනාධිපති ඇතුළු විත්තිකරුවන් 8 දෙනෙකුට
Read More »
නීතිය සම්පාදනය කරන පාර්ලිමේන්තුව වැනි උත්තරීතර තැනකට නීතියේ උපරිම දඬුවම වන මරණ දඬුවමට නියම වූ අයකු පැමිණ දිවුරුම් දීම පිළිබඳ ගැටලුවක්
Read More »
අද දින (08) අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා සහ අමෙරිකානු තානාපතිනී, අලෙයිනා ටෙප්ලිට්ස් මහත්මිය අතර සාකච්ඡාවක් පැවැත්වූ බව වාර්තා වේ.
Read More »
කාන්තාවකගෙන් ලිංගික අල්ලස් ලබාගැනීමේ සිද්දියකට අත්අඩංගුවට ගෙන සිටි 59 හැවිරිදි උප පොලිස් පරීක්ෂකවරයෙකු නැවතත් රක්ෂිත බන්ධනාගාර
Read More »
මිට සුළු මොහොතකට පෙර බන්ධනාගාරයේ සිට පාර්ලිමේන්තුවට රැගෙන ආ ප්‍රේමලාල් ජයසේකර මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් කථානායකවරයා ඉදිරියේ දිවුරුම් දුන්නා.
Read More »
කොළඹ ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලයේ සේවය කරනු ලබන ගානියා බැරිස්ටර් ෆ්‍රැන්සිස් නැමති නිලධාරිනියක පැහැරගෙන ගියේ යැයි කියනු ලබන සිද්ධිය
Read More »
කොරෝනා ආසාදිතව සිටි තවත් පුද්ගලයින් 09දෙනෙක් පුර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
Read More »
මේ වන විට බන්ධනාගාර ගතව සිටින පාර්ලිමේන්තුවට තේරීපත් වූ ප්‍රේමලාල් ජයසේකර මහතා පාර්ලිමේන්තු රැස්වීමට සහභාගී වීම සඳහා මේ වන විට පැමිණ ඇත.
Read More »
පොලිස් නිල සුනඛ වෙන්දේසිය නතර කිරීමට තීරණය කර තිබේ.
Read More »
නීති විරෝධිව තබාගන්නා ගිනි අවි හා අත් බෝම්බ සෙවීමේ මෙහෙයුම් වැඩි කිරීමේ අරමිනින් ඒ සඳහා සියලු පොලිස් නිලධාරීන් සහ පුද්ගලික ඔත්තුකරුවන් දිරි ගැනීවීමට පොලිස් ත්‍යාග
Read More »