බූස්ස බන්ධනාගාරයට මාරු කළ අපරාධකරුවන් වන කොස්ගොඩ තාරක, පොඩි ලැසී ඇතුළු පිරිසක් ජනාධිපති, ආරක්ෂක ලේකම් මෙන්ම බන්ධනාගාර නිලධාරීන්ට මරණ තර්ජනය කිරීම සම්බන්ධව අපරාධ පරීක්ෂණ ද
Read More »
නුගේගොඩ ගුවන් පාලම මතදී අද උදෑසන සිදුවූ අනතුර සම්බන්ධයෙන් පෞද්ගලික බස් රථයේ රියදුරු මේ මස 29වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
Read More »
මේ ලබු කබල් දිය යට ගොස් කලූගල් උඩ පාවෙන අබුද්දස්ස කාලයක් බව බොදුබල සේනා සංවිධානයේ පූජ්‍ය ගලගොඩ අත්තේ ඥාණසාර හිමියන් ඉකුත් 19 දා කුරුණෑගල දී පැවසූහ.
Read More »
පොලොන්නරුව දිස්ත්‍රික්කයට අයත් ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කොරෝනා රෝගීන් විශාල පිරිසක් හමුවී ඇති බවට සහ සෞඛ්‍ය බලධාරින් විසින් එම ප්‍රදේශයට සංචරන සීමා පනවා ඇති බවට
Read More »
මැතිවරණයේ දී පොදු දේපල අවභාවිතා කරන්නන් පිළිබඳව තොරතුරු දැනගැනීම හා පැමිණිලි ඉදිරිපත් කිරීම සඳහා ට්‍රාන්ස්පේරන්සි ශ්‍රී ලංකා ආයතනය වෙබ් අඩවියක් ආරම්භ කර ඇත.
Read More »
දඹුල්ල පැල්වෙහෙර කොවිඩ් 19 නිරෝධායන මධ්‍යස්ථානයෙන් තවත් මැලේරියා රෝගීන් දෙදෙනෙකු හමුවූ බව ජාතික මැලේරියා මර්දන ව්‍යාපාරයේ අධ්යක්ෂ වෛද්‍ය ප්‍රසාද් රණවීර “අරුණ” ට පැවැසීය
Read More »
කටුනායක බණ්ඩාරනායක ඡාත්‍යන්තර ගුවන් තොටුපළේ ආරක්ෂාව සහ පහසුකම් වැඩිදියුණු කිරීම සදහා මිලදී ගත් උපකරණ තොගයක් භාර ගෙන පරීක්ෂා කර බැලීම
Read More »
තවත් කොරෝනා ආසාදිතයින් 06 දෙනෙක් අද (20) පුර්ණ සුවය ලබා පිටව ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි
Read More »
ගල්විල පාරිසරික උද්‍යානය වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජනරාල් ඩබ්ලිව.ඒ.සී.වේරගොඩ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා විවෘත කරන ලදි.
Read More »
පාර්ලිමේන්තු මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා වලංගු හැඳුනුම්පතක් නොමැති ඡන්ද හිමියන්ට තාවකාලික හැඳුනුම්පතක් ලබාදීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව දිස්ත්‍රික් තේරීම්භාර නිල
Read More »
පී.සී.ආර්. පරීක්ෂණ ධාරිතාවය වැඩිකිරීමට රජයේ වෛද්‍ය රසායනාගාර විද්‍යාඥයින් බරපතළ උත්සාහයක් ගනු ලැබුවද ඇතැම් විශේෂඥ වෛද්‍යවරුන් සහ ආයතන ප්‍රධානීන් හිතාමතා ඊට බාධා ඇති කරන බ
Read More »