“මම පාසලේ අට වසරේ ඉගෙන ගනිද්දී තමයි මගේ යාළුවෙක් මට මූලික ගෙතුම් ක්‍රමයක් කියලා දුන්නේ. ඒක ඉගෙනගෙන මට පුළුවන් විදිහට විවිධ අත්කම් නිර්මාණ කළා. හැබැයි ඒ කාලෙ ඒ හැමදේම කළේ විනෝදාංශයක් විදිහට විතරයි.”
Read More »
මේ දිනවල මා අලුතින් ඉංග්‍රීසි කෑම වට්ටෝරු අත්හදා බලන්නට පුරුදු වන නිසා ඉංග්‍රීසි කෑම වට්ටෝරු රැගත් පොත් ගණනාවක් චැරිටි ෂොප්වලින් ඉතා අඩු මිලට මිලදී ගෙන, ඒවා කියවමින් හිඳින කන්නාඩි පළඳින යුවතියක් මේ දිනවල ඔබ පැමිණියහොත් මගේ මුළුතැන්ගේ පෙදෙසින් ඔබට හමුවනු ඇත.
Read More »
“ආපහු මොනම විදියකටවත් මම ඉපදීමක් ප්‍රාර්ථනා කරන්නේ නෑ. එහෙම කෙනෙකුට ඉපදීම ආශ්වාදයක් විදියට, සමරන්න ඕන දෙයක් විදියට, ප්‍රාර්ථනා කරලා ලබාගන්න ඕන දෙයක් විදියට දකින්න බෑ. ඒකයි මම කිව්වේ මට හිතට එකඟව ඒ වැඩේ කරන්න බෑ කියලා.”
Read More »
Danthaja කියන සන්නාමය ගැන මේ වෙනකොට බොහෝ දෙනෙක් දන්නවා. වත්රජ ෆේෂල් චේම්බර්ස් (Vathraja Facial Chambers) කියන්නේ අලුත් තැනක්. අලුත් නමක්. ඇත්තටම තමන්ගේ පෙනුම ගැන උනන්දුවක් දක්වන කෙනෙකුට වත්රජ හරහා මොන වගේ ප්රතිකාරද ලබාගන්න පුළුවන් වෙන්නේ?
Read More »
“ඇත්තම කිව්වොත් කොහොමත් මං ටිකක් සැරයි තමයි. ”
Read More »
ඇය පුහුණුකාරිනියක ලෙස ගමන ඇරඹුවේ එක් ගෝලයෙකුගෙනි. දීර්ඝ ගමනක කැප කිරීම ඔස්සේ අද ශෂිකලා ඕස්ට්‍රේලියාවේ ක්‍රිකට් සමාජයක ප්‍රධාන පුහුණුකාරිනියක වී සිටින්නීය. ඔබේ ජීවිතයේ ආරම්භය කෙසේ වෙතත්, එය ඉදිරියට ගලා යන්නේ කෙසේ ද යන්න තීරණය කරන්නේ ඔබමය.
Read More »
මෙවර ඉන්දියාව විසින් ගත් මෙම තීරණය සම්ප්‍රදායන්ට අපූරු විරුද්ධවීමක් ලෙස සැලකිය හැකිය.
Read More »
තුන් වතාවක් ඔලිම්පික් රන් පදක්කම් දිනූ ශෙලී ඈන් දරුවන්ගේ මව්පියන් වෙනුවෙන් පැවැත්වුණ මීටර් 100 ඉසව්වෙන් ඉතාමත් පහසු ජයක් හිමිකරගන්නට සමත් වී තිබෙනවා.
Read More »
දවස් 21කට පස්සේ මං සර්ට කතා කළා. සර් ඇහුවා දැන් ඔයාට වයිෆ් ඕනෙද කියලා. මං කිව්වා දැන් ඕන නෑ කියලා. ඇත්තටම ඒ වෙනකොටත් මගේ හිත හැදිලා තිබුණා
Read More »
එදා ජනාධිපතිතුමා සුබ පැතුවම මට හරියට සතුටු හිතුණා
Read More »
“බොහෝදෙනෙක් රූපලාවණ්‍ය ශිල්පීන් ළඟට යන්නේ සුදු හිසකෙස් කළු කරන්න.
හැබැයි වේෂ නිරූපණ ශිල්පීන් විදියට අපිට ගොඩක් වෙලාවට සිද්ධවෙන්නේ කළු හිසකෙස් සුදු කරන්න.”
Read More »