ප්‍රධාන පුවත

ඒ විශිෂ්ට ක්‍රීඩකයාගේ දුව වෙන්න ලැබුණු එකම මට ලොකු ගෞරවයක් – ලිමන්සා තිලකරත්න

“සමහරක් දවස්වලට නම් අපිත් ග්‍රවුන්ඩ් එකටම ගිහින් තාත්තට කෑ ගහනවා. කොහොමහරි ඒවා දැකලා දැකලාම මටත් තාත්තා වගේ වෙන්න ඕන වුණා”
Read More »

ගොඩක් පිරිමි ළමයි මාව දැකපු හැටියෙ ‘එලෙස කෙලෙස’ කියලා කියනවා – අභිලාෂි ශන්තුෂ්කි ජයතිලක

“එකම දුක වුණේ චිත්‍රපටයේ රූගතකිරීම් අතරවාරයෙදි ජැක්සන් ඇන්තනී මහතා සමුගත්ත එක ගැන. ඒත් ඔහුත් එක්කත් දවස් කීපයක් මට රඟපාන්න ලැබුණා”
Read More »

මේ ලැබෙන ආදරේ මට හිතාගන්න බෑ – කාංචනා අනුරාධි

අවුරුදු තුන හතරක් වගේ පුංචි කාලයක් තුළ සංගීත ක්ෂෙත්‍රයේ ඉහළටම ගිය ඇය තමයි කාංචනා අනුරාධි. ඇගේ ජනප්‍රිය බව නිසා පසුගියදා ඇයට ‘The Business World International Awards – USA’ නම් සම්මාන උළෙලේ 2023 වසරට අදාළව සංගීත අංශයේ නැගී එන තරුවට හිමි සම්මානයත් හිමිවුණා.
Read More »

දවසක් රසිකයෙක් මල් පොකුරකුයි පිහියකුයි අරගෙන මාව මාව බලන්න ආවා – ගීත්මා බණ්ඩාර

මං පවුලේ එකම ගෑනු ළමයා. තාත්තත් නෑ. අනිත් දේ තමා කලා ක්ෂේත්‍රය ගෑනු ළමයෙක්ට ඉන්න හොඳ තැනක් නෙවෙයි කියලා සමාජයේ පැතිරිලා තියෙන කතාව. ඉතින් ඒ වගේ තැනකට අඩිය ගහන්න යද්දි අම්මට බය හිතෙන්න ඇති.
Read More »

පෑලියගොඩ ගණිකාවන් ඇසුරු කළ මහත්වරුන්ට පොලිසියෙන් පණිවිඩයක්!

මේ ලිංගික ශ්‍රමිකයන් එක්ක එකතු වෙන පාරිභෝගිකයන් ගෙදර ගිහිල්ලා තමන්ගේ බිරිඳ සමඟ හිටියම ඔවුන්ටත් මේ සමාජ රෝග ආසාදනය වෙනවා.
Read More »

කිරුළ දිනන්න කලින්ම මට ‘බියොන්සේ’ කියලා නමකුත් වැටුණා – වරුණි රණතුංග

මම තරඟය තුළ කැපී පේන්න එක හේතුවක් තමයි උපතින්ම මට මේ උරුම වුණ මගේ මේ පැහැය. මම ඒක වෙනස් කරගන්න ගියා නම් මට එතැන විශේෂත්වයක් නොලැබෙන්නත් තිබුණා
Read More »

“පුංචි ධරණී” – පොඩි ලොක්කන්ගේ වැඩ හැඩ කරන තැන

උදාවන සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද හා සමගාමීව ධරණී ඩිජිටල් අංශය ඔබ වෙත ගෙනෙන ‘පුංචි ධරණී - පොඩි ලොක්කන්ට ඩිජිටල් අවුරුදු’ වැඩසටහන අප්‍රේල් 20 වන දින සෙනසුරාදා උදෑසන 9 සිට ධරණී Facebook පිටුව හරහා සහ ධරණී YouTube නාලිකාව හරහා සජීවීව විකාශය වීමට නියමිතයි. 
Read More »

“අම්මා බලෙන් මාව සුද්දෙකුට බන්දන්න හදපු නිසා මම ගෙදරින් ආවා” දුව විකිණූ බඩල්ගම අම්මාගේ කතාව…

“මාව බලෙන් කවුරුත් මෙහෙට අරන් ආවේ නෑ. මමම තමයි කැමැත්තෙන්ම මෙහෙට ආවේ. ඔය අම්මා කියන කතා පට්ටපල් බොරු”
Read More »

ගුවන සැරසූ රම්‍ය හඬ නික්මිණ – රම්‍යා වනිගසේකර මහත්මිය දිවි ගමන අවසන් කරයි…

ජාතික ගුවන්විදුලියේ සිංහල ප්‍රවෘත්ති ප්‍රකාශයේ අනන්‍ය හඬ බවට පත් ව ශ්‍රාවක ආදරය දිනාගත් රම්‍යා වනිගසේකර මහත්මිය අද (8) සිය දිවි ගමන අවසන් කළා.
Read More »
1 4 5 6 7 8 15