විශේෂාංග

ඇස් ලස්සන කරගන්න කිඹුල් අස්ථි පුච්චන්න ඕනද?

ඇමෙරිකාවේ වොෂින්ටන් ජාතික කලාගාරයේ 'Ginevra de Bencil' කියලා කලාත්මක ස්ත්‍රී සිතුවමක් තියෙනවා. මේ සිතුවම ඇඳලා තියෙන්නේ ලෝක ප්‍රකට කලාකරුවෙකු වෙච්චි ඉතාලි ජාතික ලියනාඩෝ ඩා වින්සි. ඇමෙරිකාවේ මහජන ප්‍රදර්ශනයට තියලා තියෙන ඔහුගේ එකම චිත්‍රය මේකලු.
Read More »

සම රිසි අලි පෙම්

ඇතැම් ප්‍රේමයන්ට සීමා ඉරි ඇඳීමට අපට නොහැකිය. මිනිසුන් අතර මෙන්ම සතුන් අතරද එවැනි කොටු නොකළ පෙම් කතා ඇත. කොස්ලන්දේ අලි පෙම්වතුන් ඊට උදාහරණයකි. එහි විසල් අලි කොල්ලන්ට පෙම්වතියන් නැත. කුමක් හෝ හේතුවක් මත කොල්ලන්ට අලි කෙල්ලන් එපා වූවා විය හැකිය.
Read More »

ඉන්නෙ ඔබේ හඬ අහන්නට පතා ආයෙ කවදාද මෙහෙ එන්නෙ ලතා

එදා සුමධුර හඬින් ගී ගැයූ භාරතයේ ගීත කෝකිලාවිය මෙදා සිය ජීවන ගීතය ගයා නිමකොට යන්නම ගිහින්ය. ඇගේ වියෝවෙන් ඔද්දල් වූ සිත් ඇති රසිකයෝ ඇය ගැන බොහෝ දෑ කියති. ඉන් නොනැවතී ලියති.
Read More »

රස්සාවෙන් අයින් වෙන්නැයි කළ ඉල්ලීම භාරනොගත් නිසා පොලිස් බිරිඳට ගිනි තැබූ ධීවර සැමියෙකුගේ කතාව

කොහොමහරි බලපිටිය රෝහලට ඇතුළත් කළ නදීකා දින හතරක් පුරා දුක් විඳලා වේදනාත්මක මරණයක් කරා නික්ම ගියා. ඒ හැම ඇසිල්ලකම ඇයගේ හිත හඬා වැටෙන්න ඇති. ‘මට මෙහෙම කළත් මම තරහා නෑ’ කියලා ඔහුට කියන්න ඇයට ඕන වෙන්න ඇති
Read More »

තමන්ට ගැළපෙනම පිරිමියා තෝරගන්නත් ගැහැනියක් දක්ෂ වෙන්න ඕන

දිනූජා රූපසිංහ සහ ප්‍රදීප් ධර්මදාස කියන්නේ මීට කාලෙකට කලින් ලංකාවේ ප්‍රසිද්ධ මාධ්‍ය නාළිකාවක නිවේදන කටයුතු කළ දෙපළක්. ඉතින් ඔවුන්ගේ ආදර කතාවට බොහොම දිග ඉතිහාසයක් තිබෙනවා.
Read More »

වැලන්ටයින් එකට තෑගි දෙන්නෙ නැත්තෙ ආදරේ අඩු වුණාමද?

ඉස්කෝලේ කාලේ යාළුවෝ එකතු වෙලා හදාගත්තු වට්සැප් චැට් එක පුරාවටම තිබුණේ යාළුවෝ වැලන්ටයින් සමරපු හැටි. නදිනිව ඇගේ පෙම්වතා ලස්සන තැනකට එක්කගෙන ගිහින්. රතු මල් පොකුරක් එක්ක, රතු අකුරින් සුබ වැලන්ටයින් දිනයක් කියලා වැඩ දාපු සුදු පාට කේක් එකක ෆොටෝ ගොඩක් නදිනි එවලා.
Read More »

එදා කසාද බඳින්න තෝරගත්තු පිරිමියා නිසා අදත් සතුටුවෙන වාසනාවන්ත ගැහැනු අතර මමත් එක්කෙනෙක්

ජීවිතේට එන විශේෂ දවස් කියන ඒවා ලේසියකට මගහරින කෙනෙක් නෙවෙයි මම. ඒ නිසා හැම විශේෂ දවසක්ම මම සමරනවා. මුලින් ලියපු ලිපිවලත් මං ඒ ගැන වෙනමම ලියලා ඇති. ගෙවුණ සුමානෙත් එහෙම විශේෂම දවසක් තිබුණා අපිට සමරන්න.
Read More »

අයියා අනුකරණය කරන්න ගිහින් මම අයියාට වඩා උඩ ගියා

පුංචි සන්ධියේ පටන් හිරුණිගේ ලෝකයේ ලොකුම වීරයා වුණේ ඇගේ එකම අයියාය. ඒ නිසා මේ පුංචි කෙල්ල එදා තෙක් කරන තරමක් කළේ අයියාගේ වැඩවලට ඇඟිලි ගැසීමයි.
Read More »

රෑ තිස්සේ මගෝඩි ගමන් ගිහින් දවල්ට නිදන අලි පැංචා

නලියන්ටම හිත ඇති අලි ගැන ද ළමයින් ගැන ද කතා ඕනෑ තරම්ය. ඒවා හොඳටම දන්නේ ඒ අත්දැකීම් ඇති අයයි. මේ හැඩකාර, විසේකාර අලි ඇතුන් ගැන එවැනි රස කතා රැගත් ලිපි පෙළක පළමුවැන්නයි.
Read More »
1 42 43 44 45 46 67