ඔය ගෑනිව බැන්ද දවසෙ ඉඳලා මම පුදුම දුකක් වින්දෙ. දැන් මගේ ළමයි තුන්දෙනත් ඒ දුකම විඳිනවා		
	
	Read More »		
	
	
			
						
								
			
		
	
	
	
	
	
		
		
	
	
			
			කිසිම ආයුධයක් නැතුව මරුනිල අල්ලලා විදේශිකයන් සිය ගණන් මරණයට පත්කරලා තියෙනවා. ඉතින් මේ කලාව මොකක්ද කියලවත් හිතාගන්න බැරිවුණු සුද්දෝ මේ ශිල්ප දැකලා තෘෂ්ණිම්භූත වුණාලු. 		
	
	Read More »		
	
	
			
						
								
			
		
	
	
	
	
	
		
		
	
	
			
			ඇත්තම කිව්වොත් ඒ වෙලාවෙදිවත් ඒ ළමයගෙ මූණෙ බයක්, ලැජ්ජාවක් තිබුණෙ නෑ. ඒකට හේතුව අපි දන්නෙ නෑ. 		
	
	Read More »		
	
	
			
						
								
			
		
	
	
	
	
	
		
		
	
	
			
			තරු පන්තියේ කෑමවේලක් සැපයීම නෙවෙයි මෙහිදී සිදුවන්නේ. මස්, මාළු වුණත් නාස්තියක් වෙනවද කියලා බලලා ඒවා බොහෝදුරට දැන් අඩුකරලයි තිබෙන්නේ.		
	
	Read More »		
	
	
			
						
								
			
		
	
	
	
	
	
		
		
	
	
			
			තාත්තගෙ ජීවිතයට අනතුරක් තියෙනව කියල අපි හොඳටම දැනගෙන හිටියා ඒ නිසා ඒ කාලෙ තාත්තයි, අපියි වැඩිය එකට ගමනක්වත් ගියෙ නැහැ. ගියත් ගියේ වාහන දෙකක.		
	
	Read More »		
	
	
			
						
								
			
		
	
	
	
	
	
		
		
	
	
			
			‘‘දැනටමත් මේ හුළඟට ගහගෙන යන තරම් කෙට්ටුයි. එත් මේ ළමයා කියනවා ‘මට ඕන කෝටු පරාණයක් වගේ කෙට්ටු වෙන්න’ කියලා. මොකක්ද මහත්තයෝ අපිට නොතේරෙන මේ කරුමේ?’’		
	
	Read More »		
	
	
			
						
								
			
		
	
	
	
	
	
		
		
	
	
			
			සුරතල් සතෙක් හදනවිට දරුවාගේ මනසට ස්වභාවයෙන්ම වගකීම් සහගත බවක් දැනෙන අතර සතා බලාගන්න උවමනාය, සතාට කෑම බීම දෙන්න උවමනාය වැනි සිතිවිලිවලින් නිරන්තරවම සිත පිර පිරෙයි.		
	
	Read More »		
	
	
			
						
								
			
		
	
	
	
	
	
		
		
	
	
			
			‘‘කිසිවක් ඔබේ අතට ළඟා වෙන්නේ නැත. ඔබ ඒවා ළඟාකර ගත යුතුය.’’ එසේ කියන්නේ, ලොව වේගවත්ම කාන්තාව වන ෆ්ලොරන්ස් ග්‍රිෆිත් ජොයිනර් ය.		
	
	Read More »		
	
	
			
						
								
			
		
	
	
	
	
	
		
		
	
	
			
			කොරෝනා ඉවර වුණත් නැතත් ආපහු පරණ විදියට අපිට රස්සාවට යන්න වෙනවා. මගෙ නම් ඇඟ හිරි වැටෙන්නෙම සාරි ඇඳිල්ල මතක් වෙලා.		
	
	Read More »		
	
	
			
						
								
			
		
	
	
	
	
	
		
		
	
	
			
			‘‘සාමාන්‍යයෙන් අවුරුදු 30 පහුවුණාට පස්සේ අපේ හිස මත සමේ කොලජන් නිෂ්පාදනය ක්‍රමයෙන් අඩුවෙන්න පටන්ගන්නවා. ඒ නිසා තමයි 30 පහුවුණ හැටියේ ගොඩක් අයගේ හිසකෙස් හැලෙන්න පටන්ගන්නේ.		
	
	Read More »		
	
	
			
						
								
			
		
	
	
	
	
	
		
		
	
	
			
			අද මගේ මාතෘකාව පැහැදිලි කිරීම උදෙසා තෝරාගත්තේ ඉතා මෑතකදී මට මුණගැසුණු කාන්තාවක පිළිබඳව කතාවකි. නම් ගම් හෙළිකිරීම සුදුසු නැති නිසා මම ඇයව අනූෂා නමින් හඳුන්වමි		
	
	Read More »