"මැණිකේ මගේ හිතේ" ප්‍රතිනිර්මාණ ගීතය ගායනා කරමින් ලොවපුරා ජනප්‍රිය වී සිටින නව පරපුරේ ගායිකාවක් වන යෝහානි ද සිල්වාට ඉදිරියේදී රාජ්‍ය සම්මානයක්
Read More »
යොවුන් ගායිකා යොහානි ද සිල්වා ඉන්දියාවේ හර්යානා හී ගුරුග්‍රාම්හිදී පැවැත්වූ පළමු ප්‍රසංගයට ඉන්දීය රසිකයින් ගෙන් උණුසුම් ප්‍රතිචාර ලැබී ඇතැයි වාර්තා වනවා.
Read More »
නව පරපුරේ ගායිකා යොහානි ද සිල්වා ඉන්දීය සංගීත ප්රසංග සඳහා සහභාගී වීමට ඊයේ (29) දිවයිනෙන් පිටත්ව ගියා.
Read More »
ඉන්දියානු සමාගමක් වන ටී සීරියස් ආයතනය ඔවුන්ගේ ලේබලය යටතේ යොහානි ද සිල්වාගේ පළමු හින්දි ගීතය අද එළිදක්වා තිබෙනවා.
Read More »
යොහානි ද සිල්වා සංගීත ප්රසංග දෙකක් ඉන්දියාවේ පැවත්වීමට නියමිතව තිබෙනවා.
Read More »
නව පරපුරේ ගායිකාවක වන යොහානි ද සිල්වා ගායනා කරන මැණිකේ මගේ හිතේ ගීතය මේ දිනවල ලෝකයේ බොහෝ රටවල ජනප්‍රිය වෙමින් පවතිනවා.
Read More »
නව පරපුරේ ගායන ශිල්පිනී යොහානි ද සිල්වා ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර නවතම සංස්කෘතික තානාපතිනිය වී ඇති බව ඉන්දියාව පවසනවා.
Read More »
සතීශන්ගේ ‘මැණිකේ මගේ හිතේ..’ ගීතය නිසා අතිශය ජනප්‍රිය වූ මෙරට නව පරපුරේ ගායිකාවක් වන යොහානි ගේ YouTube චැනලය තවත් වාර්තාවක් තැබීමට සමත් ව ඇත.
Read More »