විශේෂම දේ මීට අවුරුදු තිස්දෙකකට කලින් තාත්තා ලබාගත්තු ආර්ථික විද්‍යා
ශාස්ත්‍රපති උපාධියමයි එදා මම තාත්තාගේ අතින් ගත්තේ
Read More »
සමහරු ඇහුවා ඔයාට ඕක කරන්න පුළුවන් රස්සාවක්ද කියලා. ‘අද වෙද්දි
කාන්තාවෝ රට ලෝකය තනියම පාලනය කරන එකේ මට ඇයි බැරි බස්
එකකට සෙනඟ ලෝඩ් කරන්න’ ඒ වෙලාවට මම හිතුවේ එහෙමයි. හැබැයි
කාලයක් යද්දී මිනිස්සු මාත් එකත් සාමාන්‍ය විදියට ගනුදෙනු කරන්න
පටන්ගත්තා.”
Read More »
ඒ කාලේ අක්කයි මායි ගෙදර හිටියේ එකම කාමරේ. ඉතින් මට අර
සිද්ධියත් එක්ක අක්කව දකිද්දි හිත ගැස්සිලා ගිය වෙලාවල් තිබුණා.
කාලයත් එක්ක ඒක හරි ගියා
Read More »
මේ මුහුද කියන ගී අහගෙන හුදෙකලා රාත්‍රියක පහස විඳින ඈ වෙන්න ඔබට
දවස් කීපයකටවත් පුළුවන්ද?
Read More »
හැබැයි දැන් හඳ පෑයුවට, පෝය ආවට සුදු මැණිකෙ ගෙදර නෑ. ලංකාවෙත්
නෑ. මහදොර ළඟ උලුවස්ස යට මම විතරයි
Read More »
“අද මම සතුටින්, සැහැල්ලුවෙන් ඉන්නවා නම්, අද මගේ පවුල සතුටින්
තියෙනවා නම් මගේ බිරිඳ කරපු ඒ කැපකිරීමුත් ඒකට හේතුවක්”
Read More »
අවුකන පිළිමය පෙනෙන මානයේ සිටින බැවින්දෝ කලා වැවේ ඇත්පන්තිය බොහෝ සාමකාමීය. මිනිසුන්ට
පහරදීමට තැත්කළ බවට ඔවුන්ට චෝදනා නැති තරම්ය. ඔවුන් සමඟ හරි හරියට පාරේ යාමට, සමීපයට
ගොස් පින්තූර ගැනීමට ඒ හැටි අසීරු නැත. දීඝදන්තු 1 ද එවැන්නෙකි.
Read More »
එක් වෙඩි උණ්ඩයක් පැමිණ අමිගේ පපු පෙදෙසෙහි නතර වුණේය. නමුත්
ඒ වේදනාවත් දරාගෙන අමි තවත් සැතපුම් 25ක් පියෑඹුවේය. ඒ උගේ පුංචි
පරෙවි හිතේ තිබූ හයියට මිස ගතේ හයියට නම් නොවේ
Read More »
වහා නැවතුණු රොනාල්ඩෝ තමා වෙත පැමිණෙන ලෙස ඇයට පවසද්දී අනෝජාට කිසිවක් සිතාගත
නොහැකි විය. තමා ලුහුබඳිමින් පැමිණියේ මෙම කාන්තාව බව රොනාල්ඩෝට මතකයට එන්නට ඇත.
එනිසා ඇයට අවස්ථාවක් දිය යුතු බව ඔහුට සිතෙන්නට ඇත්තේ අනෝජාගේ වාසනාවටය
Read More »
මේ වෙනකොට ඇඳුම් ව්‍යාපාරයක් සහ නිල්මානෙල් ව්‍යාපාරයක් කරගෙන
යනවා.
දැන් මං පෙම්වතියක්.
Read More »
මං ඇයට උදව් කරන්න හිතුවේ බස්වල සිංදු කියපු නිසාම නෙවෙයි. බස්වල
සිංදු කියලා හරි ජීවිතේ දිනනවා කියන තැනට ඇය ඇගේ ඔලුව හදාගෙන
තිබුණු නිසා
Read More »