එල්.ටී.ටී.ඊ. සංවිධානය ඇතුළේ මාධ්‍ය වෘත්තිය කරපු කාන්තාවෝ ගොඩක් හිටියා. ඊළාම් ත්‍රිවිධ හමුදාවේ මාධ්‍ය ඒකකවල ගොඩක් කාන්තාවෝ කැමරා ශිල්පීන් විදියට වැඩ කළා
Read More »
එසේ බලන කල NO BRA දිනයේ පිටුපස ඇත්තේ අනුවේදනීය කතාවකි.
අනෙක් සියළු දිනයන් තුලදී ඔබගේ
මව බිරිඳ සොයුරිය මිතුරිය වෙනුවෙන් ඔබට ද වගකීමක් ඇති බව සිතන්න.
Read More »
මම ගුරුවරියක් විතරක් නෙවෙයි. නිළියක් විදියට රඟපානවා. ඒ ඇරුනම
වැවිලිකාරිනියක් විදියට මගේ ඉඩමක වවනවා. කේක් ව්‍යාපාරයකුත් කරගන
යනවා. එතැනින් ගියාම පතල් කර්මාන්තයක් පවත්වගෙන යනවා. වැඩ
කරන්න පුළුවන් කාලේ මම උපරිම වැඩ කරනවා සහ කාලයෙන් උපරිම
ප්‍රයෝජන ගන්නවා.
Read More »
ඉස්සර මොරටුවෙන් බස් එකට නැගලා ලක්බිම පත්තර කන්තෝරුවට එද්දී හත විතර වෙනවා. එහෙම ඇවිල්ලා වෙහෙස මහන්සිය බලන්නේ නැතුව රෑ දහය දොළහ වෙනකම් වැඩ කරනවා
Read More »
තායිලන්තයේ පාසල් දරුවන් 22 දෙනෙකු සහ ගුරුවරුන් 3 දෙනෙකු සමඟ විනෝද චාරිකාවක ගමන් ගත් බස් රථයක් ගිනිගෙන පුපුරා යාමේ දී, කනොක්වාන් ශ්‍රි පොං ගුරුවරියගේ ජීවිතයද අහිමි විය.
Read More »
සහෙළිගේ පුංචි තමයි අපේ රටේ ඉන්න ජනප්‍රිය රංගන ශිල්පිනියක් වෙන ධනංජි තාරුකා. ඉතින් දවසක් දෙකක්ම සහෙළිගේ මේ නැටිල්ල දැකපු ධනංජිට හිතුණලු සහෙළි දුව වෙළඳ දැන්වීමකට සම්බන්ධ කරවන්න. ඒ වෙද්දි සහෙළිට යන්තම් වයස අවුරුදු තුන ලැබුවා විතරලු.
Read More »
“මගේ පවුලේ අය කියනවා වයස තුන හතරක් වෙනකොට මං එක වේලකට බත් පිඟන් හතර පහක් කනවලු. ඒක හින්දා වයස අවුරුදු හතක් වෙනකොට මගේ බර කිලෝ හැටක් වෙලා. අවුරුදු දහතුනේදි ඒක කිලෝ 103කට ගිහින්.”
Read More »
ක්‍රීඩාවට තියෙන ආදරේ නිසා මොන බාධක ආවත් මට මේක නවත්තන්න හිතෙන්නේ නෑ. කකුල් දෙකේ හයිය තියෙනකල් මං මේක කරගෙන යනවා
Read More »
“ඇත්තටම ඒ වෙනකොට මම සර්පයෙක්ව අතින් අල්ලලා තිබුණේ නෑ. ඒත් පිටපතේ තිබුණා පිඹුරෙක්ව කරේ දාගන්න තිබුණු දර්ශනයක්. මං කල්පනා කළා දෙවියනේ ඒක කරන්නේ කොහොමද කියලා. අනික මට සර්පයෝ අප්‍රසන්නයි. හැබැයි ඉතින් නිළිය කියන වෘත්තියට සාධාරණයක් කරනවා නම් ඒක කරන්නම ඕන."
Read More »
ඒ වගේම එය ඇය රංගනයෙන් දායකවෙන පළමු ටෙලිනාට්‍යයවීමත් විශේෂත්වයක්. ඒක නිසාමයි මෙවර ‘ධරණී’ කවරය හැඩකරන ගමන්ම සොඳුරු කතාබහක යෙදෙන්නත් අපි ජානුට නැත්නම් කවිහාරි හපුතන්ත්‍රිට ආරාධනා කළේ.
Read More »
දැයේ මව්වරුන්ගේ මානසික සුවතාව වර්ධනය කිරීම අරමුණු කරමින් ධරණී වෙතින් පිදෙන “සෙනෙහසේ ගී සුවඳ” වැඩසටහනේ එක් අදියරක් පසුගිය 30 වැනි දා උදෑසන 9 සිට වේයන්ගොඩ, නයිවල ද කොවැන්රෝ හෝටල් පරිශ්‍රයේ දී පැවැත්වුණා.
Read More »