“උපතින් ලැබුණු පාට නිසා සමාජේ සෙල්ලක්කාර, බොරුකාර මිනිස්සුන්ගේ ඇල්ම බැල්ම වැඩිය
නොවැටෙන්න තරම් මං වාසනාවන්ත වුණා”
Read More »
‘පුරා තන තිසරු දෙහි ලෙලි විතර ඇති
නුරා කරන වයසත් පැමිණුනේ නැති
පුරා වයස දහතුනකට විතර ඇති
කොරහ වහල්කඩ බැදී කොඩිය යහපති’
Read More »
මම මටම අවංක වුණා. මිනිස්සුන්ට කරුණාවන්ත වුණා. සමහර දේවල්,
කාලය, මුදල් ගැන බලාපොරොත්තු නොවීම දිගටම කරගෙන ගියා
Read More »
මළසිරුරු 5000 කට වඩා මේ වෙනකොට භාර අරගෙන තියෙනවා
Read More »
එතරම් උස නැති අඩි හතක් හතහමාරක් පමණ වන මේ සොරාගේ මුල් ගම
ගල්ගමුවයි. වසරේ අග භාගය වෙද්දී ඔහු ඇතුළු අලි නඩය නිකවැරටියට
එන්නේ ආහාර හේතුවෙනි.
Read More »
“මේ පිටකොටුවේ ජීවත්වෙලාම ඒ මිනිස්සුන්ගේ ජීවිත ඇතුළේ තියෙන
මනුස්සකම මම හොඳට දන්නවා. හිටපු ගමන් ගහ බැණගන්නවා. ඒත්
හැමදාම බෙදාගෙන කන රොටිය වගේම එක කෝප්පේ බොන ප්ලේන්ටිය
කවදාවත් මගහැරෙන්නේ නැහැ”
Read More »
“ජනප්රියම නිළිය විදියට වසර කීපයක්ම සම්මාන දිනාගත්තා. දැන් මට ඕන
හොඳම නිළිය විදියට සම්මානයක් අරගන්න”
Read More »
මෙම තරඟය සඳහා සහභාගී වූ 44 දෙනා වයස අවුරුදු 70 හෝ ඊට වැඩි වීම විශේෂත්වයකි. චින් මෙයි වයස්ගතම ක්රීඩිකාව වූ අතර, වයස අවුරුදු 92ක් වූ පිරිමි ක්රීඩකයෙකුද මෙම තරඟයට සහභාගී වීය
Read More »
ගැහැනු ළමයින්ට රංගන ක්ෂේත්රයට එන එක සුදුසු නැත්නම් කවුද කාන්තා
චරිත කරන්නේ
Read More »
තමන්ට ඇත්තටම ආදරේ කරන අයගෙන්
ළඟම කවයක් හදාගත්තාම මවාපෑම් කරන්න ඕන නෑ
Read More »
කෙසේ නමුත් එම පූසා පොලිස් අත්අඩංගුවට ගෙන රැගෙන යනවිට උගේ
කටේ මාළුවකු නොසිටි බවත් මාළුවෙකු සොරකම් කළ පූසෙකු පොලිසියක්
වෙත රැගෙනයාම සමස්ත පොලිස් සේවයටම කළ නිගාවක් බවත් ඔවුන් එහිදී
ප්රකාශ කරලා තිබුණා
Read More »