COVID - 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ තැන්පතු ශේෂය රුපියල් මිලියන 891 දක්වා ඉහළ ගොස් තිබේ.
Read More »
කොළඹ 15 මෝදර පිහිටි මෙත්සඳ සෙවන නිවාස සංකීර්ණයේ කොවිඩ් 19 ආසාදිතව මියගිය කාන්තාව ඇසුරු කළ පුද්ගලයින් 60 දෙනෙකු
Read More »
නාවික හමුදාව කොවිඩ් - 19 මර්දනය කිරීමේ මෙහෙයුම්වලින් තාවකාලිකව ඉවත්වී ඇති බවට පැතිර යන පුවත අසත්‍ය බව නාවික හමුදාව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
Read More »
ප්‍රබල අකුණු හා තද වැසි පිළිබඳ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබේ.
Read More »
බදු ආදායම් ඉහළ නංවා ගැනීමේ අරමුණින් ඛනිජ තෙල් වෙනුවෙන් අයකරන ආනයන තීරුබදු දෙගුණ කිරීමට සහ නව අධිභාර පැනවීමට රජය කටයුතු කර ඇත.
Read More »
තවත් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
Read More »
ඩ්‍රෝන තාක්ෂණයෙන් ශරීර උෂ්ණත්වය මනින උපකරණයක් පිළිබඳව මොරටු පුත්‍රයෙකුගේ නිර්මාණය අරුණ
ඉ-පුවත්පත මගින් පසුගිය අප්‍රේල් (9 වැනිදා) එළිදරව් කෙරිණි.
Read More »
පාස්කු ප්‍රහාරය මෙහෙයවූ සහරාන්ගේ කණ්ඩායම වනාතවිල්ලුවේදී දෙමාපියන් අහිමි දරුවන්ට අවි ආයුධ පුහුණුව ලබාදී මිනිස් බෝම්බකරුවන් ලෙස සමාජගත කරන්නට සැලසුම් කර තිබූ බව අපරාධ පරීක්
Read More »
හදිසි ණය ලබාදීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කර මෙරටට ඩොලර් මිලියන 794ක් ලබාදීම සඳහා ශ්‍රී ලංකාව සමග අඛණ්ඩව සාකච්ඡා කරමින් සිටින බව අන්තර්ජාතික මූල්‍ය අරමුදල (IMF) ප්‍රකාශ කරයි
Read More »
කොළඹ නගරයේ පැල්පත්වාසීන් වෙනුවෙන් අංග සම්පූර්ණ නිවාස හතළිස් දහසක් ඉදි කිරීමේ වැඩසටහන නාගරික සංවර්ධන අධිකාරිය මගින් ඊයේ (05) මැද කොළඹින් ආරම්භ කළේය.
Read More »
ලොව පුරා කොරෝනා වෛරසය ආසාදනය වූ ආසාදිතයින්ගේ සංඛ්‍යාව 3,727,937ක් දක්වා ඉහළ ගොස් තිබේ.
Read More »