තාක්ෂණික සේවාස්ථාන පුහුණුලාභීන් වශයෙන් ජපානයේ සාත්තු සේවා ක්ෂේත්රයේ රැකියාවක නිරත වීම සදහා ජපානයට ගිය තරුණියන් දෙදෙනෙකු එරට ප්‍රධාන පෙළේ සඟරාවක් වන With IM සඟරාවේ පිට කවරය සඳහා තෝරාගෙන තිබෙනවා.
Read More »
ඉතාලියේ පළාත් පාලන මැතිවරනය සඳහා ලොම්බර්දිසා පළාතෙන් තරඟ කිරීම සඳහා ශ්‍රී ලාංකේය කාන්තාවක් වන ධම්මිකා චන්ද්‍රසේකර මහත්මිය තේරි පත්ව තිබෙනවා.
Read More »
කාන්තා ලෝක කුසලාන පන්දු වාර 20යි විස්ස තරඟාවලිය ආරම්භයට පෙර ශ්‍රී ලංකාව මුහුණ දෙන පළමු පුහුණු තරඟය අයර්ලන්තය සමග අද (06) පැවැත්වෙනවා.
Read More »
ලොතරැයියකින් ඩොලර් මිලියන 40ක මුදලක් දිනාගත් කාන්තාවක් පිළිබඳව පුවතක් ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වනවා.
Read More »
අවුට්සෝස් ෆැක්ටරිවලට අපේ නිෂ්පාදන හරි වෙලාවට යනවද, ඒවගෙන් ඒ දේවල් නිසි විදියට බෙදාහරිනවද කියලා බලන එකත් මගේ වගකීමක්. මගේ යටතේ යම් සේවක පිරිසක් වැඩ කරනවා. ඔවුන්ගේ වැඩකටයුතු හරි විදිහට සිද්ධවෙනවද කියන එකත් බලන්නේ මම
තිශාක්යා නිශාමිනී සමරකෝන්
සැපයුම් දාම අංශ ප්‍රධානී
HVA Foods PLC (Heladiv)
Read More »
ඕස්ට්‍රේලියාවේ port hedland නගරයේ වාර්ෂිකව පැවැත්වෙන ටුනා රෝමා තරඟයේ හි ප්‍රධානතම අංගයක් වන ටුනා ටොස් තරඟයේ කාන්තා අංශයේ තෙවන ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලාංකික ක්‍රීඩිකා අයේෂා මධුවන්ති සමත්ව තිබෙනවා.
Read More »
මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරඟාවලියට සහභාගී වන ශ්‍රි ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අද අලුයම දකුණු අප්‍රිකාව බලා පිටත්ව ගොස් තිබෙනවා.
Read More »
තම කණ්ඩායමේ ක්‍රීඩිකාවන් උපරිම දක්ෂතාවල සිටියොත් ලෝකයේ ඕනෑම කණ්ඩායමක් පරාජය කළ හැකි බව ශ්‍රී ලංකා කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු පවසා සිටිනවා.
Read More »
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ උපදේශකවරියක ලෙස ඔලිම්පික් රිදී පදක්කම් ලාභී සුසන්තිකා ජයසිංහ පත්කර තිබෙනවා.
Read More »
උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටි සිසුවියක් විසින් විභාග පරික්ෂකයෙකුට එරෙහිව මාතලේ මූලස්ථාන පොලිසියට පැමිණිලි කර තිබෙනවා.
Read More »
පොදුරාජ්‍ය මණ්ඩලයේ මහ ලේකම් පැට්‍රීෂියා ස්කෝට්ලන්ඩ් දිවයිනට පැමිණ තිබෙනවා.
Read More »