ප්‍රීතිමත් ජීවිතයකට

ලෙඩ වෙන්න කලින් හිටිය මට වඩා දැන් ඉන්න මම ලස්සනයි – මධුකා ඌෂාණි

සියලු ප්‍රතිකාර අවසන් වෙද්දී මගේ බර කිලෝග්‍රෑම් 85ක් වෙලා තිබුණා. එතකොට මං හිතාගත්තා, දැන් කැන්සර් එකත් එක්ක ෆයිට් කළා ඇති, දැන් මාත් එක්ක ෆයිට් කරන්න ඕනෙ කියලා
Read More »

සමහර මිනිස්සු ඇවිදින මළමිනී වගේ ජීවත්වෙන්නේ ඇයි?


තව හේතුවක් තමයි සහයෝගයක් නැති සහකරුවෙක්/සහකාරියක් එක්ක ජීවත්වෙන්න වෙන එක. උදාහරණයක් විදියට රැකියාවක් කරන කාන්තාවක් උදාහරණයකට ගන්න. ඇය රැකියාවේත් වෙහෙසිලා ගෙදර ඇවිල්ලත් මැෂින් එකක් වගේ ගෙදර වැඩයි දරුවන්ගේ වැඩයි කරනවා නම් ඇයට මානසික වෙහෙසක් ඇතිවෙනවා කියන එක අහන්නත් දෙයක්ද?
Read More »

පියයුරේ ප්‍රමාණයට වඩා ප්‍රමාණයෙන් ලොකු බ්‍රෙසියර අඳින එකත් ප්‍රශ්නයක්

ස්ත්‍රී රූපේ ලාලිත්‍යවත් බව වැඩිවෙන්න පියොයුරු බලපානවා. තැඹිලි වාගේ පිරිච්ච පුන් පියයුරු තියෙනවට කාන්තාවො කැමතියි. ඒකනේ සමහර උදවිය සිලිකන්වලින් පියයුරු පුම්බන්නේ. දැන් ඉන්න අය විතරක් නෙමේ ඒ කාලේ ඊජිප්තුවේ හිටපු නෙෆර්ටිටි රජ කුමාරියත් පියොයුරුවල හැඩය ගැන හරියටවත් හිතාපු කෙනෙක්ලු.
Read More »

අවමවාදයෙන් පැරදුනොත් සියලු වාදවලින් දිනුවත් වැඩක් නෑ

ස්වයං විනය නැති අයට මේක පුරුදු කරන්න බෑ -
මේක සෙන් බුදුදහමේ කතාවක්. ඔන්න දවසක් එක මනුස්සයෙක් දුර ගම් පළාතක ජීවත්වෙන ප්‍රසිද්ධ ගුරුවරයෙක්ව මුණගැහෙන්න ඔහුගේ ගෙදර හොයාගෙන ගියාලු. ගුරුවරයගේ ගේ දැකලා අර මනුස්සයාට පුදුමයි. මොකද ඒ ගෙදර තිබුණේ ගුරුතුමාගේ පොත් ටිකයි, ලියන මේසෙයි, පුටුවයි විතරයි.
Read More »

මගින් බැහැලා ගියපු අය තමයි හොඳටම කළේ

අපි අද කතාව පටන්ගන්නේ බස් එකකින්. ඒ ඇයි දන්නවද? මං මේ කියන්න යන කාරණාව සරලව සහ හිතට දැනෙන විදිහට කියන්නේ කොහොමදකියලා කල්පනා කරද්දි මගෙ ඔලුවට ආපු හොඳම උදාහරණය තමයි බස් එක. හරි දැන් කතාව පටන්ගමු.
Read More »

පුතා කවදාහරි ගැහැනියකට අත ඉස්සුවොත් මගේ අඩුපාඩුවක් විදියටයි මං ඒක දකින්නේ

“නෑ අක්කේ මං මොකුත් කිව්වේ නෑ, එළියට ගිහින් සිගරට් එක බොන්න ගෙදර ඉඳන් බොන්න එපා කිව්වාමයි මට ගැහුවේ. මගේ ඔළුව පුපුරන්න වගේ” කියලා ඇය කිව්වා
Read More »

මධුසමයට යන රථය අපේ ගෙදරට හරවද්දී මම හිතුවෙ පාර වැරදිලා කියලා

කාරයේ පිටිපස දොර හැරගෙන මනමාලි බැස්සා කාරෙකෙන් එළියට. ඇය කාර් එකේ අනෙක් පැත්තට ගිහින් මනමාලයාව අතින් අල්ලාගෙන මගේ දිහාවට ආවා. මට තරුණයාව මතකයට ආවා. මේ දැනට වසර කිහිපයකට පෙර මම සීගිරියේදී දුටු අර තරුණයායි
Read More »

ඔබත් අලියා කැලේට අතෑරලා හෙණ්ඩුවට පාවඩ එළන කෙනෙක්ද?

හොඳ ගතිගුණ තියෙන මනුස්සයෙක් එක වරදක් කළ පලියට වටින බැඳීමක් නැති කරගන්න එක පාඩුවක්. මනුස්සයෙක්ගේ වුණත් අවශ්‍ය දේ විතරක් දකින්න. මිනිස්සුන්ගේ හොඳ ගලක ලියන්න, වැරදි වැල්ලේ ලියන්න කියලා කතාවකුත් තියෙනවානේ
Read More »

පිහියෙන් අනිනවාට වඩා සමාව දෙන එක ලේසියි

ඔයාව හැරගියපු රවට්ටපු ප්‍රේමවන්තයාට ප්‍රේමවන්තියට සමාව දෙන්න. සුන්දර ලෝකයක් මවලා දරුවෝ එක්ක ඔයාව තනි කරපු බිරිඳට, ස්වාමිපුරුෂයාට සමාව දෙන්න
Read More »
1 2 3 9