ප්‍රීතිමත් ජීවිතයකට

බණ්ඩක්කා කුලයේ අප්පච්චිලා වෙතටයි,

එදා ඔහුට දුව පිරිමියෙක් එක්ක තානායමක ඉන්නවා අතටම අහුවෙලා. හැබැයි දුවට බනින්න ගහන්න ගියේ නෑ. ඒ වෙනුවට ‘මගේ රත්තරන් දුව හරියට හදාගන්න මට බැරිවුණා, ඒකට මට සමාවෙන්න’ කියලා ලියමනක් ලියලා එල්ලිලා මැරිලා තිබුණා
Read More »

ඇරියස් එක්ක මැරෙනවට වඩා වෛරස් එකකින් මැරෙන එක සැපයි

තමන්ට ආදරේ නොකරන, ආත්ම ගෞරවය කෙලෙසගත්තු කෙනෙක්ට ලෝකයෙන් ආදරය, ගෞරවය බලාපොරොත්තු වෙන්න බෑ. සරලවම කියනවනම් තමන්ගේ සතුට තමා තුළින් හොයාගන්න නොදන්න කෙනෙකුට බාහිර ලෝකය තමන්ව සතුටු කරයි කියලා බලාපොරොත්තු වෙන්න බෑ
Read More »

හදවතින්ම ආදරෙයි කිව්වට හදවත දන්න ඉටිගෙඩියක් නෑ

තරුණයාගේ කඩවසම්කම නිසා ඇයටත් එවෙලේ හැඟීම් පාලනය කරගන්න බැරිවුණාලු. පස්සේ මේ සිද්ධිය සැමියට ආරංචි වෙලා එම පවුල කැඩුණා

ඉන්දිකා ප්‍රනාන්දු
මනෝ උපදේශිකා
සමාජ විද්‍යා ග්‍රන්ථ කතුවරී
Read More »

රිලව් තියාගෙන කමකට නැති පිරිමි රට පටවමුද?

ජාතක කතා පොතේ තියෙන 213 වැනි කතාව තමයි ‘ගරහිත ජාතකය’ කියන්නේ. ඔය ගරහිත කියන්නේ ‘ගරහාවට’ ලක්කළා කියන එකටලු. එහෙමත් නැත්නම් අතෑරලා දැම්මා කියන එකටලු.
Read More »

කොච්චර ලොක්කියෙක් වුණත් අයියා හොයලා දෙන කෙනෙක්වයි මම බඳින්නේ

ඇත්තටම මම දැකලා තිබුණු හොඳම අඹුසැමි දෙන්නා මගේ අම්මයි තාත්තයි. මං ඊළඟට එහෙම අඹුසැමි යුවළක් දැක්කේ මේ උපාධිධාරී දුවගෙන්.
Read More »

දෙවියො දුන්නු ගෑනු එක්ක ඉන්න ස්ටීරියෝ ටයිප් පිරිමින්ට පින නෑ

ඒ වෙනස දරාගන්න බොහොම ආදරණීය පිරිමිත් ඉන්නවා. හැබැයි එහෙම පිරිමියෙක් දැක්කහම ආයෙත් අර සාම්ප්‍රදායික සනුහරේ අර මනුස්සයගෙ පිරිමිකම ගැන ප්‍රශ්න කරනවා

අංජලී බුදවත්ත ජයවර්ධන
මනෝඋපදේශිකා/මාධ්‍යවේදිනී
Read More »

සල්ලි හොයන්න දන්නේ නෑ ඒත් ආදරේ බෙදන්න මං දන්නවා

මාව කඩාගෙන වැටුණ තැන්වල මාත් එහෙම කළා. එකතැන පල්වෙවී ජීවිතේට දෝෂාරෝපණය කළා. පස්සේ තේරුම්ගත්‍තා නතර වෙලා ඉන්නේ මම විතරක් බව. ජීවිතේ ගලාගෙන යනවා. ඒකත් එක්ක මාත් ඉස්සරහට නොගියොත් මට පැවැත්මක් නෑ කියලා මම තේරුම්ගත්තා
Read More »

මහත්තුරුන්ට ‘ඩෝන් ’ ගියාම අපිට ‘පාන්’ ද?

ඔයා කතා කරනකන් මං කතා කරන්නෙත් නෑ කියන තැන ඉන්නේ නැතුව, පැටලි පැටලි රණ්ඩු කරන්නේ නැතුව ආදර හාදු කීපයකින්, ආදරණීය වැළඳගැනීම් කීපයකින් පුංචි නෝක්කාඩුවක් ඉවර කරන්න ගෑනු අපිට පුළුවන් වෙන්න ඕනේ
Read More »

ලීක් වෙච්ච ෆොටෝ එක ගැන මිසක් මගේ දක්ෂතා ගැන ඉස්කෝලෙ රැස්වීමේ කතා කළේ නෑ සර්

අර ලිපිය ඇගේ මේසය උඩ තියලා තිබ්බා. අධ්‍යාපන අමාත්‍යංශය විදුහල්පතිතුමාගේ වැඩ කළා. ඇගේ මළගෙදරට ගියේ සිංහල සර් විතරයි
Read More »