රැකියාවක් නොකළා වුණාට ගෘහණියක් විදියටත් මං කාර්යබහුලයි. ඒත් ඒ කාර්යබහුලත්වය ඇඟටවත් හිතටවත් පීඩාවක් කර නොගෙන සරලව දවස ගෙවන්නයි මම නිතරම උත්සාහ කරන්නේ. ඒ උත්සාහය ඊයේට වඩා අද සාර්ථකයි කියලා දැනුණාම මට ගොඩක් සතුටුයි. කොහොමද දන්නවද මම ඒක බලාගන්නේ?
Read More »
කසාද බැන්දාට පස්සේ හැමදේම බෙදාගන්න පළවෙනි කෙනා මහත්තයා වෙන්න ඕන කියලා මං තේරුම්ගත්තේ, යාළුවන්ට පෞද්ගලික දේවල් කියලා, ඒවා පිට අයගේ කන්වලටත් ගියාට පස්සේ
Read More »
ගෑනු කැමති කන පිනවන්න වුණාට පිරිමි කැමතිම ඇස් පිනවන්න. ඒක දෙගොල්ලොම තේරුම්ගන්න ඕන
මානව හැකියා ප්‍රවර්ධන විශේෂඥ හා ජ්‍යෙෂ්ඨ මනෝවිද්‍යා උපදේශිකා රත්නා පුෂ්ප කුමාරි
Read More »
දරුවෝ ලැබුණම හැමදේම හරියයි කියලා හිතුවට සමහර පවුල්වල දරුවෝ ලැබුණට පස්සේ ඔක්කොම අවුල් වෙනවා
Read More »
සතුටුවෙන්න පොඩි පොඩි හේතු ළඟම තියෙද්දී, දුක දැනෙන දේවල් ඇතුළෙම ඉන්න, අඬන්න, වැළපෙන්න, දුක කියන්නයි ගොඩක් අය ආස. මං අකමැතිම දේත් ඒක. මට හිතෙන්නේ දුක මත්තෙම නැහෙද්දී අපි ජීවිතේ ආපස්සට යනවා කියලා
Read More »
මං උදෙන්ම ඇහැරලා ඒ ගමන්ම නානවා කියලා මීට කලින් ලිපියකත් ලිව්වා. මං එහෙම කරන්නේ මගේ දවස ප්‍රබෝධමත් කරගන්නයි, මං වෙනුවෙන් වෙලාව ඉතුරු කරගන්නයි. එහෙම උදේම නාන්න බැරිවුණු දවසට මූණ සෝදලා ගෙදරට අඳින සාමාන්‍ය ඇඳුමක් ඇඳගන්නවා.
Read More »
මනෝඋපදේශිකාවක් විදියට මම ලංකාවේ විවිධ ආයතනවල අභිප්‍රේරණ දේශනවලට සහභාගි වෙනවා. දේශන අවසානයේදි නැගෙන ප්‍රශ්න පුංචි තුණ්ඩු කෑල්ලක ලියලා මට එවන්න කියලා සභාවේ ඉන්න අයට කියන එක මගේ පුරුද්දක්. ඒ වගේ අවස්ථාවක මට ලැබුණු කොළ කෑල්ලක ‘මම ජීවිතේ නැති කරගන්න හිටපු කෙනෙක්.
Read More »
මම හැමදාමත් කතා කරන්නේ අපේ බිරින්දෑවරු අතින් සැමියන්ට වෙන අකටයුතුකම් ගැනනේ. හැබැයි අද කතාව ටිකක් වෙනස්. මේක අලුත විවාහ වුණු බිරියන් තමන්ගේ සැමියවත් එක්කාසුකරගෙන කියවන්න වටින කතාවක්.
Read More »
ගෙවුණ බ්‍රහස්පතින්දා මං අයාන් පුතාව එක්ක ඇවිත් නාවලා, එයාලා එද්දි කන්න හදලා තියපු ඥාණකතා දෙකකුත් කන්න දීලා, දූලා දෙන්නත් එන වෙලාව ළඟ නිසා, එයාලා එනකල් බලන් හිටියා. මට පුංචි කලන්තයක් වගේ ආවා නිසා මං සෝෆා එකෙන් හාන්සි වුණා. මාසේ අසනීප දවස් ටික ගෙවෙන නිසා අපහසුතාවයට එන පොඩි කලන්තයක් කියලා මට තේරුණා.
Read More »
වටින කියන වාහනයක් අරන්, ලස්සන ගෙයක් දොරක් හදලා තමන්ගේ බිරිඳට, දරුවන්ට සැපවත් ජීවිතයක් හදලා දෙන්න තමන්ගේ මුළු ජීවිතේම කැපකරන පිරිමි ඕනතරම් ඉන්නවා. ගොඩක් අය ඒ දේවල් ඉක්මනින්ම කරන්න තෝරගන්න මාර්ගය විදෙස්ගත වෙන එක. අද රටේ තියෙන ආර්ථික අර්බුදය නිසා එදිනෙදා කාලා බීලා ඉන්න එකත් බහුතරයක් දෙනාට ලොකු අරගලයක්.
Read More »
මේ යන විදිහට සල්ලි තිබ්බා නැතා ඉස්සරහට කාට කාටත් කෑම බීම හිඟ වෙන්න ඉඩ තියෙනවා. ඉතින් ඒ නිසා ඔහු මේ කාරණාව ගැන ඉස්සරටත් වඩා වද වෙන බව තමයි ඔහුගේ කතාවෙන් මට තේරුණේ
මානව හැකියා ප්‍රවර්ධන විශේෂඥ ජ්‍යෙෂ්ඨ මනෝවිද්‍යා උපදේශිකා රත්නා පුෂ්ප කුමාරි
Read More »