සමහරු හිතන්නෙ මම වගේ තනිකඩව ඉන්න අයට පහසුවෙන් ළංවෙන්න පුළුවන් කියලා. ඔවුන්ගෙ ඕනෑ එපාකම් මම වගේ අයගෙන් සපුරගන්න පුළුවන් කියලා. එහෙම හිතලා මට ළංවෙන්න උත්සාහ කරපු සමහරුන්ට මම බැනලත් තියෙනවා
Read More »
මේ දිනවල ජලයෙන් සහ පස් මගින් හටගන්නා බැක්ටීරියාවක් නිසා මෙලියඩෝස් හෙවත් පාංශු උණ නමැති රෝගී තත්ත්වයක් පැතිර යන බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පවසනවා. මෙම බැක්ටීරියාව පවතින වැසි සහිත කාලගුණය හේතුවෙන් හටගත් එකක් බවත්, පාදවල පවතින තුවාල සහ අපිරිසිදු ජලය භාවිතයෙන් ශරීරගත වන බවත් ඔවුන් පවසනවා.
Read More »
පිරිමි යාළුවෝ වැඩි නිසා තාත්තගේ නැටිල්ල දුවටත් තියෙනවා කියලා ඉස්සර ඉස්කෝලේ සමහර අම්මලා ඇනුම්පද කියලත් තියෙනවා. ඒ කොහොම වුණත් මම තාත්තගේ නමට හානියක් වෙන දේවල් කරන්නේ නැහැ කියලා තාත්තා දන්නවා
දෙවංගි වික්‍රමසිංහ
Read More »
මම අතුගාන්නේ කොළඹ ග්‍රීන් පාර්ක් එක හරිය. සර්විස් එකට අවුරුදු 5යි. දෙරණෙන් අවුරුදු උත්සවයක් කරනවය, ඒකේ අවුරුදු කුමාරිට ලැහැස්ති වෙලා එන්න කියලා අපේ සුපවයිසර් මහත්තුරු මට කිව්වා.
Read More »
මේ මගේ අසීමිත කැපවීමේ ප්‍රතිඵල මිසක මගේ වාසනාව නම් නෙමෙයි
Read More »
අපේ නම්වලින් ව්‍යාපාරය ලියාපදිංචි කරද්දි අපි විවාහ වෙලා හිටියෙත් නැහැ. හැබැයි මම තියපු ඒ විශ්වාසය ඔහු කිසිම වෙලාවක කඩකළේ නැහැ
ශලිනි රණසිංහ
Read More »
පිළිකාවක් හැදුනු යුවතියක්වත් සාමාන්‍ය මනාලියක් වගේම හැඩ කරන්න අපිට පුළුවන්. ඒ නිසා විවාහ වෙන්න දාගෙන හිටපු දින කල්දාන්න එපා. අපිත් එක්ක එකතු වෙන්න. අපි ඒ හැම ප්‍රශ්නයක්ම විසඳලා දෙන්නම්
Read More »
අපේ ටීම් එකේ නිවේදිකාවෝ 10ක් ඉන්නවා. අර ගෑනු ගෑනුන්ට ඊරිසියයි කියලා කතාවක් තියෙනවනේ. හැබැයි අපේ කණ්ඩායමේ නම් ඇත්තටම එහෙම දේවල් නැහැ
ඌෂා ගයානි අල්විස්
ජ්‍යේෂ්ඨ පරිපාලන කළමනාකාර - FM දෙරණ
Read More »
තරඟයක් ළංවෙද්දි පුහුණුකරු පෝෂ්‍යදායි ආහාර වට්ටෝරුවක් ලියලා එවනවා. ඒවා ගන්න ලොකු වියදමක් යනවා. ඉතින් අනුග්රාහකයෙක්වත් නැති නිසා රැකියාව කරලා හම්බකරන වැටුපෙන් තමයි හැමදේම කරන්නේ
FIF World Wide Classic Pro – 2023’ හි ‘Ms.Sports Model’ ශූරතාවය දිනූ හෂිනි
Read More »
මට උවමනා වුණේ මේ ආර්ට් ෆෝම් එක හරහා මිනිස්සුන්ට දෙයක් දෙන්න. නැතුව ප්‍රසිද්ධ වෙන්න හිතාගෙන ස්ටෑන්ඩ් අප් කොමඩි කියන අංශය තෝරගත්තේ නෑ
Read More »
අපි කොයිතරම් බටහිර සංස්කෘතියට අනුගත වෙන්න හැදුවත් අපේ රටේ කාන්තාවකට සම්ප්‍රදායිකව ලැබෙන පවුලේ වගකීම්වලින් ඇයට සම්පූර්ණයෙන්ම නිදහස් වෙන්න බැහැ. එහෙම නිදහස් වෙන්න ඕනි කියලා මම හිතන්නෙත් නැහැ
Read More »