ඖෂධ මිල ඉහළ නැංවීමට අවසර ලබාදෙන්නැයි ආනයනකරුවෝ රජයෙන් ඉල්ලා සිටිති.
Read More »
රට යළි විවෘත කිරීමට රජය සූදානම් වුවද ඒ සඳහා නිසි සැලැස්මක් තවමත් ඉදිරිපත් කර නොමැති බව සමස්ත ලංකා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම්
Read More »
මැතිවරණ කොමිෂන් සභාවේ විශේෂ සාකච්ඡාවක් අද (11) පැවැත්විමට නියමිතව තිබේ.
Read More »
කොළඹ කොටස් හුවමාරුව අද සිට (11 වැනිදා) සිය කටයුතු ආරම්භ කරන බව නිවේදනය කර තිබේ. ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 වෛරස ව්‍යාප්තිය හේතුවෙන් අඛණ්ඩව
Read More »
සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශය විසින් (10) රාත්‍රී 11.55 නිකුත් කළ වාර්තාවලට අනුව තවත් කොරෝනා ආසාදිතයින් 7දෙනෙකු වාර්තා වී ඇත.
Read More »
දිවයිනේ දිස්ත්‍රික්ක 23 ක ඇඳිරි නීතිය අද (11) අලුයම 5 ට ඉවත් කෙරිණ. ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක දෙකෙහි ඇඳිරි නීතිය
Read More »
නැගෙනහිර උතුරු මැද සහ තවත් දිස්ත්‍රික්ක කීපයක උණුසුම් දර්ශකය (මිනිස් සිරුරට දැනෙන උණුසුම) අද (11 වැනිදා) වැඩි අගයක් ගන්නා බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව
Read More »
ඩෙංගු රෝගීන් වාර්තාවීම අනුව දිස්ත්‍රික් එකොළහකට දැඩි අවදානමක් පවතින බව ජාතික ඩෙංගු මර්දන ව්‍යාපාරය පවසයි. කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, ගාල්ල,
Read More »
කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක දෙකෙහි ඇඳිරි නීතිය නැවත දැනුම්දෙනතුරු දිගටම ක්‍රියාත්මකව පවතී.
Read More »
බස්නාහිර පළාත සහ පුත්තලම දිස්ත්‍රික්කය තුල ඇඳිරි නීතිය බල පැවැත්වෙන අතර තුළදී ජන ජීවිතය යථා තත්වයට පත් කෙරෙන බව පොලිසිය පවසයි.
Read More »
තවත් කොවිඩ්-19 ආසාදිතයින් 8 දෙනෙකු හඳුනාගෙන ඇත.
Read More »