ඕනෑම රාජ්‍ය සේවකයකුට ලබන ජනවාරි 1වැනිදා සිට වයස 55 පිරුණු පසු කැමති නම් විශ්‍රාම යා හැකි බව රාජ්‍ය සේවා,පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසනවා.
Read More »
රැකියා ස්ථානවල ප්රචන්ඩත්වය සහ හිංසනය අවමකිරීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය මගින් සම්මත කරන ලද නීති මෙරට නීති පද්ධතියට ඇතුළත් කිරීමට අදාළ යෝජනාවලියක් පාර්ලිමේන්තුවට
Read More »
යාපනය චාවකච්චේරිය, මට්ටුවිල් ප්‍රදේශයේ කාන්තාවක් තම කුසින් බිහිකළ බිළිඳියක පණපිටින් වලා දමා තිබියදී චාවකච්චේරි පොලිසිය බේරාගෙන තිබෙනවා.
Read More »
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ යන මහත්වරුන්ගේ සුරතින් නව කැලණි පාලම විවෘත කිරීම හෙට (24) පස්වරුවේ සිදුකිරීමට නියමිතව තිබෙනවා.
Read More »
කුලියාපිටිය අධිකරණය මඟින් පාලනය වන රැඳවුම් ළමා නිවාසයක දැරියන් 36 දෙනෙක් කොවිඩ් 19 වෛරස ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබෙනවා.
Read More »
මහරගම අපේක්ෂා රෝහලට දානමය පරිත්‍යාග භාරගැනීම නැවත දැනුම්දෙන තුරු තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.
Read More »
ත්‍රිකුණාමලය, කින්නියා, කුරුඤ්ඤංකර්නි ප්‍රදේශයේ කළපුවක පාරුවක් පෙරළීමෙන් එහි ගමන් කරමින් සිටි ළමයින් ඇතුළු 6 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
Read More »
කොවිඩ් 19 මර්දන එන්නතේ දෙවන මාත්‍රාව ලබාගෙන මාස 06කට පසු , ගර්භණී කාන්තාවකට බූස්ටර් එන්නත ලබාගැනිම සුදුසු බව ප්‍රසව හා නාරි විශේෂඥ වෛද්‍ය සනත් ලැනරෝල් මහතා පවසනවා.
Read More »
මෙරට තුළ 2020 වර්ෂයේ දී විවාහ ලියාපදිංචි කිරීමේ අඩුවක් පවතින බව ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ වාර්තා පෙන්වා දෙයි.
Read More »
වයස අවුරුදු 5ක දරුවෙකු ගෙවත්තක බිම සකස් කරමින් තිබූ ට්රැක්ටරයකින් වැටී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
Read More »
මොළයේ පිළිකාවකින් පීඩාවිඳින කාන්තාවක් වෙනුවෙන් සිදුකළ විස්මිත සැත්කමක් පිළිබඳ පුවතක් බදුල්ල මහ රෝහලෙන් වාර්තා වුණා.
Read More »