නවතම ප්‍රවෘත්ති

මමයි තවමත් අගමැති

තමා තවමත් රටේ අගමැතිවරයා වන බවත්, පාර්ලිමේන්තුවේ බහුතරය තමාට හිමි බවත් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
Read More »

දින ගණනක් ප්‍රශ්න කරපු නාලක ඇතුළට

ප්‍රභූ ඝාතන කුමන්ත්‍රණයක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය බාර හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
Read More »

පහේ කඩඉම ගැන අකිල ගෙන් තවත් තීරණයක්

5 වසර ශිෂ්‍යත්වය විභාගය සඳහා පෙනී සිටීම සියලු දරුවන්ට අනිවාර්ය කරමින් නිකුත් කර තිබූ චක්‍රලේඛය ඉවත් කිරීමට කටයුතු කරන්නැයි තමන් අධ්‍යාපන ලේකම්වරයාට උපදෙස් ලබා දුන් බව...
Read More »

STF තවත් බන්ධනාගාර 3ක් අල්ලයි

වැලිකඩ බන්ධනාගාරයේ සහ කොළඹ රිමාන්ඩ් සහ මැගසින් බන්ධනාගාර වල ආරක්ෂාව සඳහා අද (25) දිනයේ සිට පොලිස් විශේෂ කාර්ය බලකාය යෙදවීමට තීරණය කර තිබේ.
Read More »

නාමල් දුන් හඬ පට නාලකගේ කට හඬ සමඟ ගැලපෙයි

රස පරීක්ෂකවරයා වෙත යොමු කරන ලද ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය බාර හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වාගේ සහ දූෂණ විරෝධි බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර මහතාගේ දුරකථන සංව
Read More »

මෛත්‍රීට වැටුණ නඩුව

මෛත්‍රි ගුණරත්න මහතාගෙන් සහ පුද්ගලික සමාගමකින් අයකර දෙන මෙන් ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා කොළඹ දිසා අධිකරණය හමුවේ නඩු පවරා තිබේ.
Read More »

නව අගවිනිසුරු නලින් පෙරේරා චාරිත්‍රානුකූලව පිළිගනී

නව අගවිනිසුරු නලින් පෙරේරා මහතා පිළිගැනීමේ චාරිත්‍රානුකූල නිල උත්සවය අද(22) කොළඹ උපරිමාධිකරණ සංකීර්ණයේ දී පැවැත්විය.
Read More »

රැඳවියන් සිර මැදිරිවලින් පිටතට පැමිණි ආකාරය පිළිබඳව විශේෂ පරික්ෂණ

අගුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියන් සිර මැදිරිවලින් පිටතට පැමිණි ආකාරය පිළිබඳව විශේෂ පරික්ෂණයක් පැවැත්විමට අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය තීරණය කර තිබේ.
Read More »