නවතම ප්‍රවෘත්ති

මැතිවරණ කොමිසමේ සාමාජිකාවක් ඉල්ලා අස්වෙයි

මැතිවරණ කොමිසමේ සාමාජිකා පී.එස්.එම් චාල්ස් මහත්මියගේ ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් භාරගෙන ඇති බව වාර්තා වනවා.
Read More »

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පළමු පුහුණු තරඟය ජය ගනියි

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අද (06) සහභාගි වූ පළමු පුහුණු තරඟයේදී අයර්ලන්ත පිලට එරෙහිව ලකුණු 2 ක තියුණු ජයක් ලැබීමට සමත්ව තිබෙනවා.
Read More »

ශ්‍රි ලාංකික තරුණියන් දෙදෙනෙක් ජපානයේදී ඇගයීමට ලක්වෙයි

තාක්ෂණික සේවාස්ථාන පුහුණුලාභීන් වශයෙන් ජපානයේ සාත්තු සේවා ක්ෂේත්‍රයේ රැකියාවක නිරත වීම සදහා ජපානයට ගිය තරුණියන් දෙදෙනෙකු එරට ප්‍රධාන පෙළේ සඟරාවක් වන With IM සඟරාවේ පිට කවරය සඳහා තෝරාගෙන තිබෙනවා.
Read More »

ඉතාලියේ පළාත් පාලන මැතිවරනයට ලාංකික කාන්තාවක් තරඟ කරයි

ඉතාලියේ පළාත් පාලන මැතිවරනය සඳහා ලොම්බර්දිසා පළාතෙන් තරඟ කිරීම සඳහා ශ්‍රී ලාංකේය කාන්තාවක් වන ධම්මිකා චන්ද්‍රසේකර මහත්මිය තේරි පත්ව තිබෙනවා.
Read More »

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අද අයර්ලන්ත කාන්තා කණ්ඩායම සමග පුහුණු තරඟයක

කාන්තා ලෝක කුසලාන පන්දු වාර 20යි විස්ස තරඟාවලිය ආරම්භයට පෙර ශ්‍රී ලංකාව මුහුණ දෙන පළමු පුහුණු තරඟය අයර්ලන්තය සමග අද (06) පැවැත්වෙනවා.
Read More »

අනිත් අයගේ ඇදකුද හොයන්නේ නැත්නම් අනවශ්‍ය ප්‍රශ්න එන්නෙත් නෑ

අවුට්සෝස් ෆැක්ටරිවලට අපේ නිෂ්පාදන හරි වෙලාවට යනවද, ඒවගෙන් ඒ දේවල් නිසි විදියට බෙදාහරිනවද කියලා බලන එකත් මගේ වගකීමක්. මගේ යටතේ යම් සේවක පිරිසක් වැඩ කරනවා. ඔවුන්ගේ වැඩකටයුතු හරි විදිහට සිද්ධවෙනවද කියන එකත් බලන්නේ මම

තිශාක්‍යා නිශාමිනී සමරකෝන්
සැපයුම් දාම අංශ ප්‍රධානී
HVA Foods PLC (Heladiv)
Read More »

මිටිය විසි කිරීමේ ජාතික ශූරිය වන අයේෂා ඕස්ට්‍රේලියාවේදී මාළුවෙකු විසිකර ජයගනියි

ඕස්ට්‍රේලියාවේ port hedland නගරයේ වාර්ෂිකව පැවැත්වෙන ටුනා රෝමා තරඟයේ හි ප්‍රධානතම අංගයක් වන ටුනා ටොස් තරඟයේ කාන්තා අංශයේ තෙවන ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලාංකික ක්‍රීඩිකා අයේෂා මධුවන්ති සමත්ව තිබෙනවා.
Read More »

ලෝක කුසලාන තරඟාවලියට සහභාගී වීමට කාන්තා කණ්ඩායම දිවයිනෙන් පිටත්ව යයි

මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරඟාවලියට සහභාගී වන ශ්‍රි ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අද අලුයම දකුණු අප්‍රිකාව බලා පිටත්ව ගොස් තිබෙනවා.
Read More »

අපිට ලෝකයේ ඕනෑම කණ්ඩායමක් පරාජය කරන්න පුළුවන් කියලා විශ්වාසයි – චමරි අතපත්තු

තම කණ්ඩායමේ ක්‍රීඩිකාවන් උපරිම දක්ෂතාවල සිටියොත් ලෝකයේ ඕනෑම කණ්ඩායමක් පරාජය කළ හැකි බව ශ්‍රී ලංකා කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු පවසා සිටිනවා.
Read More »