කොළඹ ජාතික රෝහලේ මුළුතැන්ගෙයි සේවය කළ සේවකයින් 14 දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වෙයි.
Read More »
කොවිඩ්-19 වෛරසය හේතුවෙන් මියයන පුද්ගලයින්ගේ අවසන් කටයුතු වියදම ආපදා කළමනාකරණ අමාත්‍යංශය
Read More »
මහනුවර දිස්ත්‍රික්කයේ මහයියාව ප්‍රදේශය සඳහා සංචරණ සීමා පැනවීමට තීරණය කර ඇත.
Read More »
බස් රථ සහ බර වාහන රියැදුරු බලපත්‍ර ලබාගන්නා පුද්ගලයන් මාසයක් ඇතුළත මත්ද්‍රව්‍ය භාවිත කර ඇත්දැයි සොයා බැලීමට ජනවාරි 1 වැනිදා සිට විශේෂ පරීක්ෂණයක්
Read More »
මහර බන්ධනාගාරයේ රැඳවියන් පිළිබදව තොරතුරු විමසීම සදහා බන්ධනාගාර දෙපාර්තමෙන්තුව විසින් දුරකථන අංකයක් හඳුන්වා දී තිබේ.
Read More »
රත්ගම කටුදම්පේ පොල්ගස්දූව ආරණ්‍ය සේනාසනයේ භාවනායෝගීව සිටි බව පැවසෙන විදෙස් රටක හිමි නමකගේ මෘත ශරීරයක් රත්ගම කලපුවේ පාවෙමින් තිබියදී සොයාගෙන තිබේ.
Read More »
වැඩිම ආසාදිතයන් ගණනක් ඊයේ (08) කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති අතර එය සංක්යත්මකව 526ක් බව සඳහන් වනවා.එසේම එම පිරිසද ඇතුළුව ඊයේ (08) ආසාදිතයන් 798දෙනෙකු මෙරටින් හඳුනා
Read More »
කොවිඩ්-19 වෛරස ව්‍යාප්තියත් සමග මෙරටට පැමිණීමට නොහැකිව විදෙස් රටවල රැදී සිටි ශ්‍රී ලාංකිකයින් 591දෙනෙකු අද
Read More »
2021 වසරේ පළමු පාර්ලිමේන්තු රැස්වීම ජනවාරි 05 වැනිදා පැවැත්වීමට තීරණය කර ඇත. පාර්ලිමේන්තුවේ හෙට (10 වැනිදා)
Read More »
හුදෙකලා කර ඇති බණ්ඩාරගම අටළුගම ප්‍රදේශයට පොලිස් හෝ හමුදා ආරක්ෂාව ලබාදෙන්නැයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සෞඛ්‍ය බලධාරීන්ගෙන් ඉල්ලීමක් කර ඇත.
Read More »
කොළොන්නාව නගර සභා බල ප්‍රදේශයේ සිදු කළ පීසීආර් පරීක්ෂණවල ප්‍රතිඵල පසුගිය 03 දා සිට මේ දක්වා නොලැබීම හේතුවෙන් කොරෝනා පැතිරීමේ අවදානම වැඩි වී ඇති බව වාර්තා වේ.
Read More »