පොලිස්පතිවරයාගේ කාර්ය මණ්ඩල සාමාජිකයකුට කොවිඩ් ආසාදනය වීමත් සමග පොලිස්පති චන්දන වික්‍රමරත්න ඇතුළු කාර්යමණ්ඩලය පෙරේදා (07 වැනිදා) සිට ස්වයං නිරෝධායනයට යොමුකර ඇත.
Read More »
මෙරට ළාබාලතම මරණය අද වාර්තා වී ඇති අතර මරණය වී ඇත්තේ අද (08) බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් බව සෞඛ්‍ය බලධාරීන් සඳහන් කරනවා.
Read More »
කොවිඩ් වෛරසය ව්‍යාප්ති අවදානම පිළිබඳව සෞඛ්‍ය සේවකයින් ද නිසි අවධානයකින් කටයුතු කළ යුතු බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරනවා.
Read More »
නිදහස් කිරීමට නිර්දේශිත රැඳවියන් 95දෙනෙකු වීරවිල එළිමහන් කඳවුරු වලට රැගෙන ගොස් තිබියදී එම පිරිසෙන් කොටසකට කොවිඩ් ආසාදිත බව හඳුනා ගෙන ඇත.
Read More »
ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය හෙවත් ICTA ආයතනයේ 2017ආයතනික සැලැස්ම ලක්ෂ 27ක් වැයකොට අනුමැතිය සඳහා ඉදිරිපත් නොකොට ඉවතදමා ඇති බව හෙළිවී තිබේ.
Read More »
ගුවන් තොටුපල හා සංචාරකයන්ට රට විවෘත කිරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය හා සංචාරක බලධාරීන් අතර පැවති සාකච්ඡා 90%කින් සාර්ථක
Read More »
ආර්ථික අපහසු තාවයන් ඇති කොවිඩ් රෝගයෙන් මියගිය අයගේ කටයුතු ඉල්ලීම පරිදි රජයේ වියදමින් සිදුකරන ලෙසට ජනාධිපති තුමන් උපදෙස් ලබාදී ඇති බව රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල
Read More »
සංචරණ සීමා ලිහිල් කිරීමත් සමග විනෝද ගමන් සහ වන්දනා කටයුතු යොදා ගනිමින් කතරගම ප්‍රදේශයේ නිවාඩු නිකේතනයන්හි
Read More »
මෙරට සමාජ තුළ කොවිඩ්-19 වෛරස ආසාදිතයින් සිටින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.
Read More »
පොලිස් මහජන සම්බන්ධතා හා පොලිස් මාධ්‍ය කොට්ඨාශයන්හි වැඩබලන අධ්‍යක්ෂවරයා ලෙස පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා පත්කර ඇත.
Read More »
ලබන වර්ෂය සඳහා (2021) මාසික විශ්‍රාම වැටුප් ගෙවීම් සිදුකරන දිනයන් පිලිබඳව විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල් වරයාගේ අත්සනින් යුතුව නිවේදනයක් නිකුත් කර තිබේ.
Read More »