නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා ඛෙදා හැරිමේ කටයුතු අද දිනයේදී සිදු කෙරෙන බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.
Read More »
උදෑසන 6 සිට සවස 6 දක්වා බස්නාහිර පළාතේ සිදුකරන ලද විශේෂ මෙහෙයුමකින් පුද්ගලයින් 1563 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
Read More »
කුකුළු කෑම හිඟය හේතුවෙන් බිත්තර මිල ඉදිරියේ දී තවත් වැඩි වනු ඇතැයි සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය පවසයි.
Read More »
උතුරු දුම්රිය මාර්ගයේ අනුරාධපුරය වවුනියාව අතර කොටස ලබන වසරේදී මාස හතරක කාලයක් වසා දමා අලුත්වැඩියා කිරීමට මගී ප්‍රවාහන කර්මාන්ත අමාත්‍යාංශය තීරණය කර ඇත.
Read More »
තවත් කොරෝනා ආසාදිතයින් 4 දෙනෙකු හදුනාගෙන තිඛේ.
Read More »
රබර් සඳහා නිසි මිලක් ලබාදෙමින් දේශීය රබර් නිෂ්පාදනය වර්ධනය කිරීමට ප්‍රමුඛත්වය ලබාදෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
Read More »
පෑලියගොඩ පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් විසින් සිදුකළ වැටලීමකින් මහා පරිමාණ හෙරොයින් ජාවාරම්වලට සම්බන්ධ සැකකරුවෙකු
Read More »
අනුරාධපුර රාජාංගනය ප්‍රදේශයේ ගම්මාන 24ක 4644 දෙනෙකු ඊයේ පස්වරුව වන විට හුදෙකලා කොට ගමන් බිමන් තහනම් කර ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.
Read More »
තැපැල් ඡන්ද විමසීම පැවති කාල සීමාව ඉතා සාමකාමී බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
Read More »
පාසල් සඳහා මේ වන විට ලබා දී ඇති අතුරු නිවාඩුව තවත් සතියකින් දිර්ඝ කිරීමට තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
Read More »
තවත් කොරෝනා ආසාදිතයින් 11 දෙනෙක් අද පුර්ණ සුවය ලබා පිටව ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
Read More »