කතරගම පූජා භූමියට වන්දනාකරුවන්ට ඇතුල් වීම ජුලි 21වනදා සිට අගෝස්තු 04වනදා දක්වා සීමා කර ඇත.
Read More »
කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 550 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
Read More »
ගුවන් හමුදාවේ මුලතිව් නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය අවසන් කළ 219 කු අද (18) පෙරවරුවේ සිය නිවෙස් බලා පිටත්ව ගොස් ඇත.
Read More »
බස්නාහිර පළාත තුළ සිදුකළ විශේෂ වැටලීම් වලදි විවිධ වැරදි සම්බන්ධයෙන් සැකකරුවන් 376 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
Read More »
ලෝක වෙළඳපොළේ රත්‍රං මිල යළි ඉහළ ගොස් තිබේ.
Read More »
විදෙස් ගතව සිටි තවත් ශ්‍රී ලාංකිකයින් 100 දෙනෙකු දිවයිනට පැමිණ තිඛේ.
Read More »
තමන් හෝ අගරදගුරු පදවිය කිසිදු දේශපාලන පක්ෂයක හෝ දේශපාලන කණ්ඩායමක සමග හෝ දේශපාලනයේ නිරත නොවන බව අගරදගුරු අති උතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් අවධාරණය කරනවා.
Read More »
කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී සුවය ලැබූ නාවික හමුදා සාමාජිකයින් සංඛ්‍යාව 901 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
Read More »
බැංකු සේවක සංගමය සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර සාකච්ඡාවක් පැවැත්වුණා.
Read More »
කොරෝනා වෛරසය ආසාදනය වු පුද්ගලයින් 674 දෙනෙකු තවදුරටත් ප්‍රථිකාර ලබමින් සිටිනවා.
Read More »
කිලිනොච්චිය ආරක්ෂක සේනා මූලස්ථානයේ සේවයේ නිරත යුධ හමුදා නිළධාරීන් වෙත ප්‍රතිකාර ලබා ගැනීමට ස්ථාපිත කළ යුධ හමුදා රෝහල විවෘත කිරීම
Read More »