එක්සත් රාජධානිය විසින් ශ්‍රී ලංකා සෞඛ්‍ය සේවකයන් සහ ඔවුන්ගේ පවුල් සඳහා සිය සෞඛ්‍ය සේවයේ ‘කඩිනම් වීසා’ ලබාගැනීම වෙනුවෙන් ‘සෞඛ්‍ය හා රැකවරණ වීසා ක්‍රමය’ දියත් කරන බව
Read More »
මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ඇසළ පෙරහර මංගල්‍යය සතර මහ දේවාළයන්හි සුබ නැකතට කප් සිටුවීමෙන් අද (21) ආරම්භ වීය.
Read More »
අධ්‍යන පොදු සහතික පත්‍ර විභාගය ඔක්තෝම්බර් මස 12 සිට පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිඛේ.
Read More »
පාළුව හා කාන්සිය හේතුවෙන් මානසික අවපීඩනයට ලක්ව සිටි ශ්‍රී ලංකාවෙන් පරිත්‍යාග කළ අලියකු කාම්බෝජයේ නිදහස් පරිසරයකට රැගෙන යාමට පාකිස්තාන අධිකරණයක් අවසර ලබාදී ඇත
Read More »
විශ්‍රාමික රාජ්‍ය සේවකයන්ට සහ රජයේ සක්‍රිය සේවකයන්ට දැනට හිමි වාර්ෂික නිදහස් දුම්රිය ගමන් බලපත්‍ර තුනට අමතරව වාර්ෂිකව බස් රථවල ගමන් කිරීම සඳහාද නිදහස් ගමන් බලපත්‍ර තුනක්
Read More »
වසර විසිහයක් තිස්සේ එක් අයකු දරන එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය වෙනස් විය යුතු බවද පක්ෂයේ නායකයා වීමට අවශ්‍ය සුදුසුකම් තමන්ට ඇති බව
Read More »
පවතින අධික වර්ෂාව හේතුවෙන් ස්ත්‍රික්ක පහකට නායයෑමේ අවදානමක් නිකුත් කර ඇත.
Read More »
කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 560 ක් දක්වා ඉහළ ගොස් ඇති බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.
Read More »
ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අවප්‍රමාණය වීම නිසා මිල පාලනයට යටත් නොවන ඖෂධ වර්ග දහයක මිල වැඩි කිරීමට සිදු වූ බව ඖෂධ ආනයනකරුවන්ගේ කර්මාන්ත මණ්ඩලය ජාතික ඖෂධ නියාමන අධිකාරියට
Read More »
දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉමදුව සහ පින්නදූව අතර කොටසට පස් කණ්ඩියක් කඩා වැටීම හේතුවෙන් කොළඹ දෙසට පැමිණෙන මංතීරුව තාවකාලිකව වසා දැමූ බව මාර්ග සංවර්ධන අධිකාරිය නිවේදනය කරයි.
Read More »
අධික වර්ෂාව හේතුවෙන් හයිලෙවල් මාර්ගයේ බේස්ලයින් හන්දිය ජලයෙන් යට වී ඇති බව වාර්ථා වෙයි.
Read More »