මෙවර මහ මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂයෙන් මන්ත්‍රිවරුන් 40 දෙනෙකු පාර්ලිමේන්තුවට තේරි පත් වන බව එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක සහ
එක්සත් ජාතික පක්ෂ නුවරඑලිය දිස්ත්‍රි
Read More »
සත්වෝද්‍යානයක කොටි දෙනක් එහි සිටි නරඹන්නන් සහ සෙසු සේවකයින් ඉදිරියේදීම, තමා බලාකියා ගන්නා පුද්ගලයා මරා දැමීමේ සිදුවීමක් ගැන ස්විට්සර්ලන්තයෙන් වාර්තා වෙයි.
Read More »
වැලිකඩ බන්ධනාගාරයේ කොරෝනා ආසාදනය වු බවට හදුනාගත් රැඳවියා ඇසුරු කළ පුද්ගලයින් 174 දෙනෙකු සහ කන්දකාඩු පුනුරුත්ථාපන මධ්‍යස්ථානයේ පිරිසක් පී සී ආර් පරීක්ෂණයට ලක් කර ඇත.
Read More »
උසස් පෙළ විභාගයට සති තුනකින්වත් කල් දමන ලෙසට සිසුන්ගෙන් ඉල්ලීමක් තිබෙන බව අධ්‍යාපන ක්‍රීඩා හා තරුණ කටයුතු ඇමැති ඩලස් අලහප්පෙරුම පැවසීය.
Read More »
දෙදෙනෙකු අතර ඇති වූ ඇතිවූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් එක් අයෙකු විසින් අනෙකාට පිහියෙන් ඇනීම නිසා බරපතළ තුවාල ලැබූ දෙදරු පියෙක් මිය ගොස් ඇතැයි හොරණ පොලිසිය පවසයි .
Read More »
ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරය මහජනතාවට නැරඹීම සඳහා අද සිට (7) විවෘත කරන බව එහි අධ්යක්ෂ කේ. අරුණ ප්‍රභා පෙරේරා පැවසීය.
Read More »
කොවිඩ් වසංගතය පැතිරීමත් සමග තාවකාලිකව නතර කරන ලද දිරාපත් නොවන පොලිතින් සහ කෑම ඔතන කොළ (lunch sheet) අලෙවි කරන ස්ථාන වැටලීමේ කටයුතු
Read More »
මෙරට කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ තවත් ආසාදිතයින් 36දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.
Read More »
එළැඹෙන අගෝස්තු 05 වැනිදා පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණයේ ප්රචාරක කටයුතුවලදී වඩාත් ප්රචණ්ඩ සහ ‘උණුසුම්’ සිදුවීම් වාර්තා වන ප්‍රදේශ ලෙස දිගාමඬුල්ල දිස්ත්‍රික්කයේ
Read More »
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග සබඳතා ඇති බවට චෝදනා එල්ල වන, පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ පොලිස් පරීක්ෂක සමන් වසන්ත කුමාර මහතා අද (07) කඩවත පොලීසියට බාර වී තිබේ.
Read More »
කොවිඩ් වසංගතය හේතුවෙන් ගමේ විහාරස්ථානයේ පොහෝ දින සිල් සමාදන් වන උපාසක උපාසිකාවන්ට එම අවස්ථාව මගහැරී ගියේය.
Read More »