පසුදින කිහිපයේ උතුරු පළාතේ පොදු ස්ථාන හා සැකකටයුතු ස්ථාන සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂාවක් සිදුකළ බව උතුරේ ආරක්ෂක අංශ පවසයි.
Read More »
ඉන්දියාවේ නාගලන්ත ප්‍රාන්තය සුනඛ මස් අලෙවිය සහ ආනයනය තහනම් කර ඇත. ඉන්දියාවේ ඊසානදිග ප්‍රාන්තයක් වන නාගලන්තයේ බලධාරීන් මේ තීරණයට එළඹියේ සත්ත්ව හිංසනයට එරෙහි
Read More »
බන්ධනාගාරගතව සිටින සිය මවගේ හෙරොයින් ජාවාරම තවදුරටත් පවත්වාගෙන ගිය දියණියක හෙරොයින් ග්‍රෑම් 322 මිලිග්‍රෑම් 910ක් සමග කොළඹ උතුර දිසා දූෂණ මර්දන ඒකකය විසින් පසුගියදා (4 වැ
Read More »
මෙරට මත්කුඩු ජාවාරම සහ පාතාලය සමග සම්බන්ධකම් පවත්වන විදේශයන්හි සිටින ශ්‍රී ලාංකිකයන් මෙන්ම ඔවුන් සමග ගනුදෙනු කරන පුද්ගලයන් මෙරටට ගෙනඒම පිළිබඳව විධිමත් පරීක්ෂණ
Read More »
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ හිටපු පොලිස් කොස්තාපල් ජීවක අරුණ පෙරේරා සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන සමන්ත කුමාර හෙවත් වෙලේසුදා අතර ඇති වූ සංවාදයක හඬ පටයක් ජනාධිපති
Read More »
අමෙරිකානු විශ්වවිද්‍යාල සහ අධ්‍යාපන ආයතන මාර්ගගත ක්‍රමවේද අනුගමනය කිරීමත් සමග එරට ඉගෙනුම ලබන විදෙස් සිසුන් රැසකට රටින් පිටවයාම ට සිදුව තිබේ.
Read More »
පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශය තුළ සිදුවන විමර්ශනයකට අදාළ සැකකරුවෙක් වන පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ පොලිස් පරීක්ෂකවරයෙක් අත්අඩංගුවට ගැනීම සඳහා මේ වන විට විමර්ශන ආරම්භ
Read More »
පුත්තලම, කාක්ක පල්ලිය, මනක්කුලම පදිංචි එම්.ඒ.එච්.පී. මාරසිංහ (84) විශ්‍රාමික ගුරු මව රුපියල් ලක්ෂ දෙකක මුදලක් කොවිඩ් අරමුදලට පරිත්‍යාග කිරීම සඳහා ජනාධිපතිවරයාට ඊයේ (6 වැන
Read More »
වෙලා දෙකකදී පාසල් අවසන් කිරීමේ ගැටලුවට විසඳුමක් නොලැබුණත් පාසල් සිසුන් ප්‍රවාහනයෙන් ඉවත් නොවන බව
Read More »
ශ්‍රී ලංකාවේ කිසිදු පෞද්ගලික බැංකුවක ඇති ගිණුම් ඉවත් කරගන්නා ලෙස තමන් මුස්ලිම් ජනතාවට දැනුම්දී නැතැයි සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සංවිධානය ප්‍රකාශ කරයි.
Read More »
යහපාලන රජය පැවති අවධියේ දී අගමැති හා ජනපති දෙපැත්තකට කඔ ඇදීම නිසා රට අඩපන වූ බව අධීකරණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.
Read More »