කෑගල්ල පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරියේ යෙදී සිටි පොලිස් සැරයන් 13935 එම්.එම්. අරුණ සේනාධීර නිලධාරියා 2002 වසරේදී අතුරුදහන්වීමක්
Read More »
රුපියල් දහසේ ව්‍යාජ මුදල් නෝට්ටු 50ක් සමග සැකකරුවන් දෙදෙනෙකු පොල්පිතිගම නිකවැවදී ඊයේ (28) අත්අඩංගුවට ගෙන තිබේ.
Read More »
දුම්රිය ධාවනයේ දි වරින්වර සිදුවන දුම්රිය ප්‍රමාදවීම් සම්බන්ධව මහජනතාවගෙන් නිරන්තරයෙන් තමන්ට දුරකථනය ඔස්සේ මෙන්ම ලිපි
Read More »
අභාවප්‍රාප්ත හිටපු අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන් මහතාගේ දේහය මහජන ගෞරවය සදහා කොත්මලේ ප්‍රදේශයේ පිහිටි ඒ මහතාගේ නිවසේ තැන්පත් පත් කර තිබේ.
Read More »
ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්. 504 දරණ ගුවන් යානයෙන් ලන්ඩනයේ සිට ශ්‍රී ලංකාවට පැමිණි මගීන් 221දෙනා ශ්‍රී ලාංකිකයින් නොවන බවත්, ඔවුන් චීන ජාතිකයින් බවට තොරතුරු වාර්තා වේ
Read More »
ලොව පුරා කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ ආසාදිතයින්ගේ සංඛ්‍යාව මේ වන විට ලක්ෂ 60කට ආසන්නයට පැමිණ තිබේ.
Read More »
සමගි ජන බලවේගය විසින් නාමයෝජනා බාරදුන් එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයින් 99දෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට කෘත්‍යාධිකාරි මණ්ඩලය ඒකමතිකව තීරණය කර තිබේ.
Read More »
හැටන් නල්ලතන්නිය ප්‍රදේශයේදි පසුගිය 26 වැනිදා මද්දකට හසුව බේරාගත් පැන්තරා පාදුස් වර්ගයේ කළු කොටියා මියගොස් තිබේ.
Read More »
නිරිත දිග මෝසම් තත්වය දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
Read More »
රෙදිපිළි සාප්පුවලදී ඇඳුම් ඇඳ බලා මිලදී ගැනීම සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව තහනම් කිරීම නිසා පාරිභෝගිකයන් දැඩි අසීරුතාවට පත්වන බව වෙළෙඳසල් හිමියෝ පවසති.
Read More »
පැය 6 ක් තුළ ඇඳිරි නීතිය උල්ලංඝණය කළ පුද්ගලයින් 143 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
Read More »