නවතම ප්‍රවෘත්ති

අක්ෂි සායන සඳහා කලින් දිනයක් වෙන්කරවා ගන්න

ජාතික අක්ෂි රෝහලේ සායන කටයුතු සඳහා පැමිණෙන රෝගීන් කලින් දිනයක්, වේලාවක් වෙන්කර ගෙන පැමිණෙන ලෙස ජාතික අක්ෂි රෝහල ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
Read More »

ආගමික හිමිවරු සංවර්ධන නිලධාරීන් ලෙස කිසිසේත් ස්ථානගත කරන්නේ නෑ

ඉදිරියේදී භික්ෂූන් වහන්සේලා හෝ පූජක පක්ෂයේ පූජකතුමන්ලා හෝ කන්‍යා සොයුරියන් කිසිවෙක් සංවර්ධන නිලධාරීන් ලෙස ස්ථානගත නොකරන බවත්
Read More »

අක්කරේයිපත්තු ආලයඩිවෙම්බු ප්‍රදේශිය ලේකම් සහ එහි සැලසුම් අධ්‍යක්ෂ අත්අඩංගුවට

අක්කරේයිපත්තු ආලයඩිවෙම්බු ප්‍රදේශිය ලේකම් සහ එහි සැලසුම් අධ්‍යක්ෂවරයා අල්ලස් චෝදනා මත අත්අඩංගුවට ගෙන තිඛේ.

Read More »

පිටකොටුව ගෆුර් ගොඩනැගිල්ලේ ආසාදිතයා ගැන අනිසි බියක් එපා

පිටකොටුව ගෆුර් ගොඩනැගිල්ලේ රැදී සිටි නාවික හමුදා සාමාජියෙකුට කොවිඩ් ආසාදනය වීම සම්බන්ධයෙන් අනිසි ඇති කර ගත යුතු නැතැයි නාවික හමුදාව පවසයි.

Read More »

දකුණු ආසියාවේ විශාලතම දුම්රිය කෞතුකාගාරය මේ වසරේ විවෘතයි

දකුණු ආසියාවේ විශාලතම දුම්රිය කෞතුකාගාරය මෙම වසර තුළ විවෘත කිරීමට කටයුතු කරන බව ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
Read More »

බත් පත මංකොල්ල කන මාෆියාවකට ඉඩ තියන්න බෑ

ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට පැමිණි වහාම යහපාලන ආණ්ඩුව විසින් අකර්මණ්‍ය කර තිබූ වී අලෙවි මණ්ඩලය නැවත පණ ගන්වා රුපියල් 50ක සහතික මිලක් වීවලට දී තිබියදී
Read More »

ඡන්ද පත්‍රිකා මුද්‍රණයට සුදානම් වෙන්න මැකෝ සභාව මුද්‍රණ දෙපාර්තමේන්තුවට දන්වයි

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට අදාල ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරිමේ කටයුතු සුදානම් කර ගන්නා ලෙස මැතිවරණ කොමිෂන් සභාව රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවට දැනුම් දී තිඛේ.

Read More »

අවිධිමත් ජනාවාසවලට විධිමත් නිවාස

කොම්පඤ්ඤවීදිය දුම්රිය පටුමගේ නිවාස ඒකක 152කින් සමන්විත Lake Side Residance මහල් නිවාස ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු අවසන් කර එය ජනතා අයිතියට පත් කිරීම
Read More »