නවතම ප්‍රවෘත්ති

කටාර් හි රැදී සිටි ශ්‍රී ලාංකිකයින් 273ක් රැගත් ගුවන් යානයක් හෙට දිවයිනට

කටාර් හි රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 273දෙනෙකු රැගත් විශේෂ ගුවන් යානයක් හෙට (27) දිවයිනට පැමිණීමට නියමිතව තිබේ.
Read More »

වෛද්‍ය පීඨ සිසුන්ගේ විභාග කටයුතු ජුනි 15 වැනිදා සිට යළි ඇරඹෙයි

සියලු ම විශ්ව විද්‍යාල වල වෛද්‍ය පීඨයේ අවසන් වසරේ සිසුන්ගේ විභාගය පැවැත්විම සඳහා ජූනි මස 15 වන දින සිට එම පීඨ විවෘත කිරිමට කටයුතු කරන බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ
Read More »

කොරෝනා ගැන ඇමරිකාව පට්ට පල් බොරු කියනවා-චීන විදේශ ඇමැති

කොවිඩ් 19 වෛරසය පිළිබඳව ඇමෙරිකාව ‘කුමන්ත්‍රණ’ සිදුකරමින් ‘මුසාවන්’ පතුරුවා හරින බවත්, එක්සත් ජනපදයට දේශපාලන වෛරසයක් ආසාදනය වී ඇති බවත් චීනය ප්‍රකාශ කරයි.
Read More »

සහල් පාලන මිල අහෝසි කරන කතාව බොරු-පාරිභෝගික අධිකාරිය කියයි

‘‘සහල් පාලන මිල ඇතුළත් ගැසට් නිවේදනය අහෝසි කරන බවට වී මෝල් හිමියන් අසත්‍ය ප්‍රචාර පතුරුවමින් සිටින්නේ යැයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.
Read More »

ලංකා ඛනිජතෙල් සංස්ථාවට කොවිඩ් නිසා බිලියන 45ක පාඩුවක්

2019 වසරේ දී රුපියල් බිලියන 10.9ක පාඩුවක් ලැබූ ලංකා ඛනිජතෙල් සංස්ථාව කොවිඩ් 19 නිසා ගත වූ කාලය තුළ රු.බි. 45ක පාඩුවක් ලබා ඇති බව අමාත්‍ය මහින්ද අමරවීර මහතාට දැනුම් දී ඇත.
Read More »

පුහුණුව ආරම්භ කළ වෛද්‍යවරුන් 1805කට පත්වීම් නෑ

2018 වර්ෂයේ ජුනි මාසයේ සිට සීමාවාසික පුහුණුව අවසන් කර ඇති වෛද්‍යවරුන් 1805කට පශ්චාත් සීමාවාසික වෛද්‍ය පත්වීම් ලබා නොදීම හේතුවෙන් ඔවුන්ට වැඩිදුර අධ්‍යාපන කටයුතු
Read More »

නවනීදන් පිල්ලේ ලංකාවට එරෙහිව යළි අවි ඔසවයි

ස්වයං පාලන අයිතීන් දිනාගැනීමේ අරගලයේදී දෙමළ ජාතිකයන් 14600 ක් ජීවිත පූජා කර ඇති බැවින් ශ්‍රී ලංකාවට එරෙහිව නැගී ඇති යුද අපරාධ චෝදනා විමර්ශනය කිරීම
Read More »

අන්තර්ජාතික ගුවන් සේවා කටයුතු සඳහා මත්තලට රත්මලානට අවසර

සියලුම අන්තර්ජාතික ගුවන් සමාගම් සහ ආයතනික ජෙට් යානා සඳහා තාක්‍ෂණික ගොඩබෑම, ඉන්ධන පිරවීම සහ කාර්ය මණ්ඩල විවේක විකල්පයන් සිදු කිරීම සඳහා
Read More »