ලංකාවේ මැලේරියා මර්දනය සඳහා ගෝලීය අරමුදල ලබාදුන් මූල්‍ය ආධාරවලින් සියයට දහයක් කොවිඩ් මර්දන අරමුදලට ලබාදීමට එම අරමුදල අනුමැතිය ලබාදී තිබේ
Read More »
ගෝලීය වසංගතයෙන් පාඩු ලැබූ ඇමරිකාවේ ප්‍රධාන පෙළේ කුලී රථ සේවාවක් වන ඌබර් සමාගම සිය දෙවැනි සේවක කප්පාදුව කිරීමට සූදානමින් සිටින බව ප්‍රකාශයට පත්කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්ත
Read More »
පක්ෂය හැර නොයන බවට වන දිවුරුම් ප්‍රකාශයට අත්සන් නොකළ සාමාජිකයන්ගෙන් ඉදිරියේ දී අත්සන් ගැනීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර පැවසීය.
Read More »
දිවයින පුරා පිහිටි ශාරිරික යෝග්‍යතා මධ්‍යස්ථාන (ජිම්) පන්දහසක් කඩිනමින් විවෘත කිරීම සඳහා සෞඛ්‍ය නිර්දේශ නිකුත් කරන බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි පවසයි.
Read More »
ජාතික අක්ෂි රෝහලේ අක්ෂි සායන කටයුතු ද සෞඛ්‍ය ආරක්ෂණ ක්රවේදයන් භාවිත කරමින් නැවත ආරම්භ කිරීමට තිරණය කර ඇති බව
Read More »
කොවිඩ් නයින්ටීන් වෛරසය රට තුළ ව්‍යාප්ත වීම හේතුවෙන් අකර්මන්‍ය වූ සිනමා හා ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයන්හි කටයුතු නැවත ආරම්භ කිරීමේ දී අනුගමනය කළ යුතු සෞඛ්‍ය මාර්ගෝපදේශ
Read More »
කුවේටයේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයින් 466 දෙනෙකු කටුනායක ගුවන්තොටුපොළින් දිවයිනට පැමිණ තිබේ.
Read More »
බටහිර - මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති අතිප්‍රචණ්ඩ සුළි කුණාටුව ("අම්ෆන්") මේ වනවිට ඉතා ප්‍රචණ්ඩ සුළි කුණාටුවක් බවට පත් වී,19 වන දින ප.ව. 11.30 වන විට
Read More »
ඉදිරි මැතිවරණය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තරග කරන අපේක්ෂකයන් සියලුදෙනා අද (20 වැනිදා) පක්ෂ මූලස්ථානයට කැඳවා තිබේ.
Read More »
ආගමික හා සංස්කෘකතික කටයුතු අමාත්‍යාංශය විසින් ජුනි මස 2 දා සිට 8 වැනිදා දක්වා කාලය ජාතික පොසොන් සතිය ලෙස ප්‍රකාශයට පත්කොට තිබේ.
Read More »
අධි අවදානම් සහ අවදානම් ලෙස හඳුනාගත් ප්‍රදේශවල හැර සෙසු ප්‍රදේශවල පළාත් අතර බස් රථ ධාවනය කිරීම අද (20 වැනිදා) සිට ආරම්භ වන බව මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍යාංශය පවසයි.
Read More »