හිටපු ඇමැති මහින්ද සමරසිංහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකත්වයෙන් ඉවත් කර ඇත.
Read More »
මෙරටින් තවත් කොරෝනා ආසාදිතයින් සිව් දෙනෙක් ඊයේ(19) රාත්‍රී 11.55 වන විට හදුනාගෙන ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
Read More »
අන්තවාදී තර්ජන පිළිබඳව මහජනතාව නොමඟ යවමින් සමාජ මාධ්‍ය ජාලා තුළ පැතිරෙන පලවීම්වලින් නොමඟ නොයන ලෙස ආරක්ෂක අමාත්‍යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටී.
Read More »
11 වන ජාතික රණවිරු අනුස්මරණ සැමරුම් උත්සවය මේ වන විට බත්තරමුල්ල රණවිරු අනුස්මරණ ස්මාරකය අසල දී පැවැත්වෙමින් තිබේ.
Read More »
මහ මැතිවරණය ජූනි මස 20 වැනිදා පැවැත්වීම අභියෝගයට ලක්කරමින් ගොනු කර ඇති පෙත්සම් වැඩිදුර සලකා බැලීම හෙට (20) පෙරවරු 10.00 ට යළි කැඳවීමට නියමිතව තිබේ.
Read More »
හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පැය 05ක පමණ කාලයක් ප්‍රකාශයක් ලබාදෙමින් පසු එම ස්ථානයෙන් පිටව ගොස් තිබේ.
Read More »
රජයේ පාසල් ගුරුවරුන් සම්බන්ධයෙන් සමීක්ෂණයක් සිදු කිරිමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිඛේ.
Read More »
යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ නිර්දේශ මත ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් යුද හමුදාවේ නිලධාරීන් 177 දෙනෙකුට උසස්විම් ලබා දි තිබේ.
Read More »
හෙද හෙදියන්ගේ වැටුප් හා දීමනා කප්පාදු කිරීමට කටයුතු කළොත් පූර්ව දැනුම්දීමකින් තොරව වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළැඹෙන බව සමස්ත ලංකා හෙද සංගමයේ ප්‍රධාන ලේකම් එස්.බී. මැදිවත්ත
Read More »
දිවයිනේ ප්‍රදේශ කිහිපයකට ඉදිරි පැය 24 තුළ මිලිමීටර් 200 ඉක්ම වූ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.
Read More »
කොරෝනා වෛරසයට එරෙහි කිසිදු එන්නතක් තවමත් සියයට සියයක් සාර්ථක වී නොමැත. මේ බොහොමයක් එන්නත් පර්යේෂණ මට්ටමේ පවතින අතර කිහිපයක් පමණක් මිනිසුන් සම්බන්ධයෙන් අත්හදා බැලීමට පියවර
Read More »