විශේෂාංග

නැන්දම්මාට ලෝජිනී නැතුවම බැරි වෙයි

‘‘අම්මා එක්ක රහසින් කුටු කුටු ගාමින් හිටපු රූබන් ටික වෙලාවකින් මගේ ළඟට ආවා. හිනාවෙලා සතුටෙන් වගේ කතා කළාට මට තේරුණා එයාගෙ මූණෙ තියෙන්නෙ මවාගත්ත සතුටක් කියලා.
Read More »

රතු පලස් මතින් ඇවිද යාමට පෙර හොලිවුඩ් තාරකාවියන් සිදුකරන Red Carpet Peel සත්කාරය

විනාඩි 20කින් 30කින් හොලිවුඩ් තරුවක සුන්දරත්වය ඔබට ලබාදෙන මේ අනර්ඝ සත්කාරය දැන් අප රට තුළදීද අත්විඳිය හැකියි
Read More »

එදා සිංගප්පූරුවෙ ගෙවල්වල වැඩ කරපු මට අද සිංගප්පූරුවෙ මගේම ව්‍යාපාරයක් තියෙනවා

සිංගප්පූරුව වගේ රටක අපි වගේ අයට ව්‍යාපාරයක් පටන් ගන්න එක ලේසි නැහැ. ඒත් ඔලිවියා නෝනා මම එයාගෙ ගෙදර වැඩ කරන කෙනා කියලා හිතන්නැතුව මාව හැමවෙලාවෙම දිරි ගැන්නුවා
Read More »

ඔලිම්පික් නිර්මාතෘගේ මතය බොරු කළ ඔලිම්පික් ලන්දූ

මෙවර ටෝකියෝ ඔලිම්පික් උළෙලේදීත් විශිෂ්ඨ ක්‍රීඩිකාවන් රැසකගේ දක්ෂතා කතාබහට ලක්විය. ජීවිතය දිනන්නට ඔවුන්ගෙන් උගත හැකි පාඩම් අපමණය.
Read More »

ඔසප්වීම හරියට වෙන්නෙත් නෑ. ඒ මදිවට මේ මිනිහා මං කියන දේ පිළිගන්නෙත් නෑ

මොහොතක ආශ්වාදය උදෙසා අනාරක්ෂිත ලිංගික එක්වීම්වලට යොමුවීමෙන් මෙවැනි අවාසනාවන්ත සිදුවීම්වලට මුහුණදීමට සිදුවේ
Read More »

උප්පැන්න සහතිකේට නම විතරක් දෙන්නම් මට නම් ළමයි වදන්නත් බෑ… හදන්නත් බෑ…

ළමයින්ගේ ජරාව අතගාන්නයි, ඒ මත්තෙම නැහෙන්නයි මට නම් බැහැ. කොටින්ම කිව්වොත් අනිත් ගෑනු වගේ ළමයි කරගහගෙන ඩෙඟා නටන්න මට බැහැ
Read More »

බ්‍රෙෂියර් නැති නෝනලා ලිප්ටන් වටරවුමට එන්නේ කවදාද?

මුල්ම දවසෙ මම බ්‍රා එක නැතුව ඉන්නවා දැක්කම නැන්දම්මාගෙ ඇස් උඩ ගියා. ඉස්සෙල්ලා වටින් ගොඩින් එයාගෙ අකමැත්ත පෙන්නුවා. ඊට පස්සෙ මට කෙළින්ම කිව්වා.
Read More »
1 64 65 66 67 68 71