විශේෂාංග

හැඩිදැඩි පිරිමි කීපදෙනෙක් වුණත් එකපාර මෙල්ල කරන හැටි මම දන්නවා

කිසිම ආයුධයක් නැතුව මරුනිල අල්ලලා විදේශිකයන් සිය ගණන් මරණයට පත්කරලා තියෙනවා. ඉතින් මේ කලාව මොකක්ද කියලවත් හිතාගන්න බැරිවුණු සුද්දෝ මේ ශිල්ප දැකලා තෘෂ්ණිම්භූත වුණාලු.
Read More »

පාර්ලිමේන්තු භෝජනාගාරයේ තියෙන්නෙ තරු පන්තියේ කෑමවේලක් නෙවෙයි

තරු පන්තියේ කෑමවේලක් සැපයීම නෙවෙයි මෙහිදී සිදුවන්නේ. මස්, මාළු වුණත් නාස්තියක් වෙනවද කියලා බලලා ඒවා බොහෝදුරට දැන් අඩුකරලයි තිබෙන්නේ.
Read More »

කවුරු දොස් කිව්වත් අම්මා නිවැරදියි කියලා මම දන්නවා

තාත්තගෙ ජීවිතයට අනතුරක් තියෙනව කියල අපි හොඳටම දැනගෙන හිටියා ඒ නිසා ඒ කාලෙ තාත්තයි, අපියි වැඩිය එකට ගමනක්වත් ගියෙ නැහැ. ගියත් ගියේ වාහන දෙකක.
Read More »

මට ඕන කෝටු පරාණයක් වගේ කෙට්ටු වෙන්න

‘‘දැනටමත් මේ හුළඟට ගහගෙන යන තරම් කෙට්ටුයි. එත් මේ ළමයා කියනවා ‘මට ඕන කෝටු පරාණයක් වගේ කෙට්ටු වෙන්න’ කියලා. මොකක්ද මහත්තයෝ අපිට නොතේරෙන මේ කරුමේ?’’
Read More »

දරුවෙක් ඉන්න ගේක සුරතල් සතෙක් ඉන්නකොට ගුරුවරයෙක් ඉන්නවා වගේ!

සුරතල් සතෙක් හදනවිට දරුවාගේ මනසට ස්වභාවයෙන්ම වගකීම් සහගත බවක් දැනෙන අතර සතා බලාගන්න උවමනාය, සතාට කෑම බීම දෙන්න උවමනාය වැනි සිතිවිලිවලින් නිරන්තරවම සිත පිර පිරෙයි.
Read More »

ෆ්ලෝ-ජෝ තැබූ ඔලිම්පික් වාර්තාව බිඳින්නට වසර 33කට පසුත් කිසිවෙක් නෑ

‘‘කිසිවක් ඔබේ අතට ළඟා වෙන්නේ නැත. ඔබ ඒවා ළඟාකර ගත යුතුය.’’ එසේ කියන්නේ, ලොව වේගවත්ම කාන්තාව වන ෆ්ලොරන්ස් ග්‍රිෆිත් ජොයිනර් ය.
Read More »

ඇමතිටත් ගලවන්නට බැරි වූ රාජ්‍ය සේවිකාවගේ සාරිය ගැලවුණ හැටි

කොරෝනා ඉවර වුණත් නැතත් ආපහු පරණ විදියට අපිට රස්සාවට යන්න වෙනවා. මගෙ නම් ඇඟ හිරි වැටෙන්නෙම සාරි ඇඳිල්ල මතක් වෙලා.
Read More »

කොණ්ඩෙ යනවනම් මෙන්න විසඳුම

‘‘සාමාන්‍යයෙන් අවුරුදු 30 පහුවුණාට පස්සේ අපේ හිස මත සමේ කොලජන් නිෂ්පාදනය ක්‍රමයෙන් අඩුවෙන්න පටන්ගන්නවා. ඒ නිසා තමයි 30 පහුවුණ හැටියේ ගොඩක් අයගේ හිසකෙස් හැලෙන්න පටන්ගන්නේ.
Read More »

හස්බන්ඩ්ට පාඩමක් උගන්වන්න ඩේටින් සයිට් එකකින් කොල්ලෙක් හොයාගත්තා

අද මගේ මාතෘකාව පැහැදිලි කිරීම උදෙසා තෝරාගත්තේ ඉතා මෑතකදී මට මුණගැසුණු කාන්තාවක පිළිබඳව කතාවකි. නම් ගම් හෙළිකිරීම සුදුසු නැති නිසා මම ඇයව අනූෂා නමින් හඳුන්වමි
Read More »