වේදිකා නිර්මාණය සඳහා වන 2022 ඔලිවර් සම්මාන උළෙලේ දී හොඳම නළුවාට හිමි සම්මානය හිමිකර ගැනීමට ශ්‍රී ලංකාවේ හිරාන් අබේසේකර සමත්ව තිබෙනවා.
Read More »
රිජ්වේ ආර්යා ළමා රෝහල තුළ දරුවන් සඳහා විශේෂිත ඉන්සියුලින් දැඩි හිඟයක් පවතින බව රෝහල් අධ්‍යක්‍ෂ වෛද්‍ය ජී. විජේසූරිය මහතා පවසනවා.
Read More »
ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතතාව ඉහළ නැංවීම සඳහා ඕස්ට්‍රේලියාව ඩොලර් මිලියන 2.5 ක් ලෝක ආහාර වැඩසටහන (WFP) සහ ආහාර හා කෘෂිකර්ම සංවිධානය (FAO) හරහා ලබා දී තිබෙනවා.
Read More »
කාසල් විදීයේ කාන්තා රෝහලේ අලුත උපන් දරුවන්ට කෘත්‍රිම ශ්වසනයට අවශ්‍ය වෛද්‍ය උපකරණවල තොග අවසන් වෙමින් පවතින බව වාර්තා වනවා.
Read More »
මුදල් අමාත්‍ය ධූරයේ තවමත් කටයුතු කරන බව ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා අද (8) පාර්ලිමේන්තුවේ දී පැවසුවා.
Read More »
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග පහක් ඇතුළත් සහන මල්ලක් රුපියල් 1,950 කට හෙට (9) සිට සතොසින් මිලදීගත හැකි බව වෙළෙඳ අමාත්‍යංශය පවසනවා.
Read More »
මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතා විසින් සිය ෆේස්බුක් ගිණුමේ තැබූ සටහනක් වෙත බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව තිබෙනවා.
Read More »
ජනතාවගේ මතයට ඇහුම්කන් දී විධායක ජනාධිපති ක්‍රමය අහෝසි නොකිරීමට පියවර නොගන්නේ නම් පාර්ලිමේන්තුව තුළ විශ්වාසභංගයක් ගෙන ඒමට සූදානම් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
Read More »
අප්‍රේල් මස 13 හා 14 යන දෙදින තුළ විදුලිකප්පාදුවක් සිදු නොකර සිටීමට බොහෝ දුරට ඉඩ ඇති බව මහජන උපයෝගීතා කොමිසම පවසනවා.
Read More »
නිවැරදි ආර්ථික කළමණාකරණයක් නොමැතිවීම, ශ්‍රී ලංකාවේ වර්තමාන තත්ත්වයට මූලික හේතුව බව නවසීලන්ත අග්‍රාමාත්‍ය ජසින්තා ආර්ඩන් අදහස් දක්වා තිබෙනවා.
Read More »
හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ට එරෙහිව විදෙස් ගමන් තහනමක් පනවා තිබෙනවා.
Read More »