Latest News

නව ලේබල ගෑස් සිලින්ඩර වලින් ද පිපිරීම් වාර්තා වෙයි

ගෑස් සමාගම්වලින් නව ලේබලය යටතේ නිකුත් කරන ලද ගෑස් සිලින්ඩරවලින්ද පිපිරීමේ සිදුවීම් වාර්තා වී ඇති අතර මේ පිළිබඳ අදහස් දක්වමින් පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසා සිටියේ, වාර්තාවන පිපිරීම් සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන බවයි.
Read More »

“බොක්ස් ඔෆිස් රජු” සුනිල් සෝම පීරිස් මහතා අභාවප්‍රාප්ත වෙයි

සිංහල සිනමාවේ "බොක්ස් ඔෆිස් රජු" යන විරුධාවලි ලද ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක් වූ සුනිල් සෝම පීරිස් මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.
Read More »

සොහොයුරාගේ දියණියට අතවර කළ විශ්‍රාමික පොලිස් නිලධාරියා සොයා විමර්ශන

තම සහෝදරයාගේ 14 හැවිරිදි දියණියට ලිංගික අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විශ‍්‍රාමික පොලිස් නිලධාරියකු අත්අඩංගුවට ගැනීමට ගෝනගංආර පොලීසිය විසින් පරීක්ෂණ ආරම්භකර තිබෙනවා.
Read More »

රොසැල්ලේ අනතුර සියදිවි නසා ගැනීමක්

බදුල්ල සිට කොළඹ දක්වා ධාවනය වු උඩරට මැණිකේ දුම්රියේ ගැටී ජීවිතක්ෂයට පත්වූ එකම පවුලේ මව, පියා සහ පුතු සම්බන්ධ සිද්ධිය සියදිවි හානි කර ගැනීමක් බවට අනාවරණය වී තිබෙනවා.
Read More »

විදෙස් ගණකාධිකාරීවරුන් පාකිස්තානය ප්‍රතික්ෂේප කරයි

පාකිස්තානය තුළ ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල ව නිෂ්පාදන කටයුතු සිදු කරන ආයතනවල විගණන කටයුතු සඳහා විදෙස් ගණකාධිකාරීවරුන් පැමිණීම ප්‍රතික්ෂේප කර තිබෙනවා.
Read More »

කංසා යෝජනාවට පාර්ලිමේන්තුවේ සහය

කංසා අපනයන බෝගයක් ලෙස වගා කිරීමට අවශ්‍ය නීති කඩිනමින් සම්පාදනය කළ යුතු බවට සභාව කල් තැබීමේ යෝජනාවක් පාර්ලිමේන්තුවේ දී ඊයේ (07)සම්මත වුණා.
Read More »

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ගමන් ගත් හෙලිකොප්ටරය කඩා වැටෙයි

ඉන්දියාවේ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී හා ඔහුගේ බිරිඳ ගමන් ගත් හෙලිකොප්ටරය තමිල්නාඩු ප්‍රාන්තයේ කොයිමබතෝර් සහ සුලුර් අතර ප්‍රදේශයේ දී කඩා වැටි තිබෙනවා.
Read More »

පැයක් විදුලිය කැපෙයි

දිවයිනේ ප්‍රදේශ රැසකට අද (08) දිනයේ ද, පැයක කාලයක් විදුලි කප්පාදුවක් සිදුකරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පවසනවා.
Read More »