පැය 24 පුරාම ක්‍රියාත්මක , 1938 ගාස්තු රහිත කාන්තා උපකාරක දුරකථන සේවාවක් හඳුන්වා දී තිබෙනවා.
Read More »
2021 වර්ෂය සඳහා නියමිත විභාගයන් පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යවරයා විසින් කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කළ සංශෝධිත කාලසටහන් සඳහා අනුමැතිය හිමිව තිබෙනවා.
Read More »
ගැබිණි මව්වරුන් නැවතත් රාජ්‍ය සේවය සඳහා කැඳවීමට තීරණය කර තිබෙනවා.
Read More »
කොවිඩ් 19 වෛරස ආසාදිතව රෝහල්ගත කළ පුද්ගලයකුගේ මළ සිරුරක් ගම්පොළ රෝහලේ ප්‍රධාන ජල ටැංකියේ තිබී ගොඩ ගෙන තිබෙනවා.
Read More »
අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රාථමික අංශ පාසල් තුළ සිසුන් සහ ගුරුවරුන් වැඩි වශයෙන් කොවිඩ් 19 වෛරස ආසාදනයට ලක්ව ඇතැයි වාර්තා වනවා.
Read More »
ආණමඩුව, ඌරියාව ප්‍රදේශයේ වයස අවුරුදු 6ක පමණ දරුවෙකු අකුණු සැර වැදී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
Read More »
අඟුරුවාතොට සිදුවූ මනුෂ්‍ය ඝාතනය සම්බන්ධයෙන් සැඟව සිටි සැකකරුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Read More »
මාස 05ක පමණ කාලයක් තුළ කොවිඩ් ආසාදිතයින් 101,152ක් නිවෙස්ගත ප්‍රතිකාර ක්‍රමවේදයට යොමුකර සිටි බව පවුල් වෛද්‍ය විද්‍යා විශේෂඥවරුන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය මල්කාන්ති ග
Read More »
2020 වසරේ පැවැති උසස් පෙළ විභාගයට අදාළව විශ්ව විද්‍යාල ප්‍රවේශය සඳහා z-score ලකුණු අද (29) ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබෙනවා.
Read More »
COVID -19 තාක්ෂණ ප්‍රවේශ සංචිතය(C –TAP) පිළිබද WHO තාක්ෂණික උපදේශක කණ්ඩායමේ විශේෂඥයෙකු ලෙස මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය පත්කර තිබෙනවා.
Read More »
ළමුන් 100ට අඩු උපකාරක පංති ආරම්භ කිරීම සඳහා අවශ්‍ය සෞඛ්‍ය නිර්දේශ නිකුත් කරන ලෙස සමස්ත ලංකා වෘත්තීය දේශකවරුන්ගේ සංගමය ඉල්ලීමක් සිදුකර තිබෙනවා.
Read More »