Latest News

අමෙරිකාවේ දස්කම් පෑ ශ්‍රී ලාංකික ටියානා

ශ්‍රී ලංකා ඉතිහාසයේ පළමු වරට එක්සත් ජනපද කාන්තා කලාත්මක ජිම්නාස්ටික් කණ්ඩායම නියෝජනය කරමින් ටියානා සුමනසේකර 2021 කනිෂ්ඨ ඇමරිකානු ක්‍රීඩා උළෙලේදී රන් පදක්කමක් දිනා ගනු ලැබුවා.
Read More »

ප්‍රියන්තගේ අවසන් කටයුතු හෙට – ඝාතනයේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට

පාකිස්තානයේ දී සාහසික ලෙස ඝාතනයට ලක් වූ ප්‍රියන්ත කුමාර මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් අවශ්‍යව සිටි ප්‍රධානතම සැකකරුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Read More »

ප්‍රියන්තගේ සිරුරේ 99% විනාශයි

පාකිස්තානයේදී ඝාතනයට ලක්වූ ප්‍රියන්ත කුමාර දියවඩනගේ මහතාගේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව පිළිබඳව විදෙස් මාධ්‍ය තොරතුරු වාර්තා කර තිබෙනවා.
Read More »

මහවැලි ගඟේ දිය නෑ මව හා දියණිය අතුරුදන්

මහවැලි ගඟේ දියනාමින් සිටි පුද්ගලයින් පස්දෙනෙකු දියේ ගිලීමෙන් එක් අයෙකු මියගොස් 20 හැවිරිදි කාන්තාවක් සහ 02 හැවිරිදි කුඩා දරුවෙකු අතුරුදන්ව තිබෙනවා.
Read More »