Latest News

ක්ෂේත්‍රය කුමක් වුවත් විදෙස් රැකියා සඳහා යොමුවෙන පුද්ගලයින් විදේශ සේවා නියුක්ති කාර්යංශයේ ලියාපදිංචිවීම අනිවාර්යයි

විදේශ රැකියා සඳහා යන පුද්ගලයින් පවතින නීතියට අනුව විදේශ සේවා නියුක්ති කාර්යංශයේ ලියාපදිංචිවීම අත්‍යවශ්‍ය බව විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසනවා.
Read More »

සතිපොළේ දමා ගිය මහළු මව

නුවරඑලිය සතිපොල භුමියේ භාරකරුවෙක් නොමැති මහළු මවක් සිටින බවට ප්‍රදේශවාසින් විසින් පොලිසිය වෙත ලබාදුන් තොරතුරක් මත නුවරඑලිය පොලීසිය විමර්ෂණයක් ආරම්භ කර තිබෙනවා.
Read More »

ගර්භනී මවුවරුන්ගෙන් සියයට 75කට කොවිඩ් මර්දන එන්නත

ගැබිනි මවුවරුන්ගෙන් සියයට 75ක් සඳහා මේ වන විට කොවිඩ් මර්දන එන්නත් ලබා දී ඇතැයි පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂිකා, විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලී ද සිල්වා මහත්මිය පවසනවා.
Read More »

නිරෝධායන නිවෙස්වලට ආයුර්වේද ඖෂධ නිවසටම

බස්නාහිර පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුව විසින් බස්නාහිර පළාතේ කොවිඩ් ආසාදිත රෝගීන් සහ නිරෝධායන වන පුද්ගලයින් සිටින නිවෙස්වලට ආයුර්වේද ඖෂධ නොමිලේ
Read More »

කොවිඩ් වැළඳුන ආදිවාසීන්

දඹාන ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිල ඇත්තන්ගේ බිරිද සහ පවුලේ සාමාජිකයින් කිහිපදෙනෙකු කොවිඩ් 19 වෛරසය ආසාදනයවීම හේතුවෙන් රෝහල්ගත කර තිබෙනවා.
Read More »

පැරා ඔලිම්පික් උළෙලේදී ලෝක වාර්තාවක් සමග රන් පදක්කමක් ශ්‍රී ලංකාවට

2020 පැරා ඔලිම්පික් තරගාවලියේ හෙල්ලය විසි කිරීමේ තරග ඉසව්වෙන් රන් පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ දිනේෂ් ප්‍රියන්ත හේරත් සමත්ව තිබෙනවා.
Read More »

ඩෙල්ටා වේගෙන් පැතිරෙනවා සියලුදෙනාම එන්නත් ලබා ගැනීම වැදගත් – සුදර්ශනී

ජනතාව තම තමා ආරක්ෂා වෙනවානම් වෛරසය පැතිරීම තවදුරටත් පාලනය කර ගත හැකි බව රාජ්‍ය ඇමතිනී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසනවා.
Read More »