2023 SLIM KANTAR ජනතා සම්මාන උළෙල දී ප්‍රථම වතාවට ජනතා සම්මාන ත්‍රිත්වයකින් පිදුම් ලැබීමට රංගන ශිල්පිනී ශලනි තාරකා සමත්ව තිබෙනවා.
Read More »
කිසිදා දේශපාලනය නොකරපු ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති අපේක්ෂක ලෙස පත් කිරීම අපට වැරදුන තැන යැයි අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසනවා.
Read More »
ඉන්දියාවේ, උත්තර ප්‍රදේශ් වාරනාසි ප්‍රදේශයේ, හෝටලයක් තුළ දී ප්‍රසිද්ධ රංගන ශිල්පිනියක් වන ආකන්සා දුබේ ගෙල වැලලාගෙන මියගොස් සිටිය දී සොයාගෙන තිබෙනවා.
Read More »
මොළය මියගිය පුද්ගලයෙකුගෙන් ලබාගත් අවයව කොටස් දෙකක් අසාධ්‍ය තත්ත්වයේ පසුවු රෝගියෙකුට බද්ධ කර නැවත ජීවිතය ලබාදුන් එම සුවිශේෂී සැත්කම පසුගිය දා කොළඹ ජාතික රෝහලේ දී සිදු කෙරුණා.
Read More »
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලැබුණු ණය මුදලින් සුළු හා මධ්‍ය පරිමාණයේ ව්‍යවසායකයන්ට සහන සැළසීමට බලධාරීන් කටයුතු කළ යුතු බවත් මහ බැංකු අධිපතිවරයා සුළු හා මධ්‍ය පරිමාණයේ ව්‍යවසායකයන් ඉදිරියේදී ක්‍රියාත්මක වියයුතු ආකාරය පිළිබඳව මඟපෙන්වීමේ සැලැස්මක් ඉදිරිපත් කළ යුතු බවත්
Read More »
ලෝක මලල ක්‍රීඩා සම්මේලනය විසින් සංක්‍රාන්ති ලිංගික කාන්තාවන්ට ජාත්‍යන්තර ඉසව්වල කාන්තා අංශයෙන් තරඟ කිරීම තහනම් කර තිබෙනවා.
Read More »
ශ්‍රී ලංකාවේ ළමා මන්දපෝෂණ තත්ත්වය වැඩිවෙමින් පවතින්නේද යන්න පිළිබඳව සොයා බැලීමටත් ඒ සඳහා ගතයුතු කෙටිකාලීන මධ්‍යකාලීන සහ දිගුකාලීන ක්‍රියාමාර්ග පිළිබඳව සොයාබැලීමටත් හඳුනාගත් ක්‍රියාමාර්ග කඩිනමින් ක්‍රියාත්මක කිරීම අධීක්ෂණය සඳහා පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් නම්කර තිබෙනවා.
Read More »
රිදියගම සෆාරි උද්‍යානයේ වෙසෙන ‘මීරා’නම් සිංහ ධේනුව පැටවුන් 4 දෙනෙකු බිහි කළ බව රිදියගම සෆාරි උද්‍යානයේ භාරකරු සත්ව දෙපාර්තමෙන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ හේමන්ත අමරසේන මහතා සඳහන් කළා.
Read More »
ශ්‍රී ලංකාවේ සමාජ-ආර්ථික අර්බුදයෙන් වඩාත් පීඩාවට පත් වූ කාන්තාවන් සඳහා මානුෂීය ආධාර ලබාදීමට ජපානය අමරිකානු ඩොලර් මිලියන 1.6 ක් ලබා දී තිබෙනවා.
Read More »
රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියගේ පුරවැසිභාවයට අදාළ කාරණා කිහිපයක් සම්බන්ධයෙන් ආගමන හා විගමන පාලකවරයාගෙන් සහ පුද්ගලයින් ලියාපදිංචිකිරීමේ කොමසාරිස්වරයාගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න ද අල්විස් මහතා අද (23) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළා.
Read More »
පරිසර දූෂණය හා ප්ලාස්ටික් භාවිතයෙන් සිදුවන හානි පිළිබඳ ජනතාව දැනුවත් කිරීමට පැරිස් නගරයේදී සංවිධානය කොට තිබූ කිලෝ මීටර් දහයක් දුර මැරතන් ධාවන තරඟයෙන් ශ්‍රී ලාංකික කාන්තාවක් පළමු ස්ථානය හිමි කරගෙන තිබෙනවා.
Read More »