මොරටුමුල්ල, විල්ලෝරාවත්ත ප්‍රදේශයේ ඥානිස්සර බෞද්ධ විද්‍යාලයේ නවය වසරේ ඉගෙනුම ලබමින් සිටි සිසුවෙකු ඊයේ (09) දහවල් කාලයේදී හදිසි අනතුරකින් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
Read More »
පස්වරු 6න් පසුව කාන්තාවන් රැකියාවේ නිරතවීම සඳහා වන සාප්පු හා කාර්යාලයීය සේවකයින් පිළිබඳ පනත සංශෝධනය කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවී තිබෙනවා.
Read More »
හෙට සිට බලපැවැත්වෙන පරිදි සියයට 75ක සාමාන්‍ය අගයකින් විදුලි බිල වැඩි කිරීමට විදුලි බල මණ්ඩලයට අවසර ලබා දී ඇති බව මහජන උපයෝගීතා කොමිසම පවසනවා.
Read More »
ජනප්‍රිය නිළියක් සහ ගායිකාවක් වන ඔලිවියා නිව්ටන් ජෝන් අභාවප්‍රාප්ත වී තිබෙනවා.
Read More »
බොරලැස්ගමුව නගර සභාවේ එක්සත් ජාතික පක්ෂ නාගරික මන්ත්‍රීවරියක ලෙස සුජීවනී නානායක්කාර මහත්මිය අද (08) පෙරවරුවේදී දිවුරුම් දුන්නා.
Read More »
ලිට්රෝ ගෑස් සමාගම අද (08) මධ්‍යම රාත්‍රියේ සිට LP ගෑස් මිල පහළ දමා තිබෙනවා.
Read More »
මහනුවර - පේරාදෙණිය ප්‍රදේශයේදී පොලිස් නිලධාරියකුට පහර දී ඔහුගේ ඇඟිල්ල සහ මුහුණ සපා කෑ කාන්තාවක් සහ තවත් අයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Read More »
22 වැනි පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ ඉතිහාසයේ පළමුවරට මල්ලවපොර ක්‍රීඩාවෙන් ශ්‍රී ලංකාවට පදක්මක් දිනා දීමට සමත්වූ නෙත්මි අහිංසා අද (08) අලුයම දිවයිනට පැමිණ තිබෙනවා.
Read More »
තරුණයෙකු සමග ගලබොඩ දිය ඇල්ල නැරඹිමට ගොස් සැඩ පහරට හසු වී පසුගිය (01) වනදා දින අතුරුහන් වු 17 හැවිරිදි තරුණියගේ සිරුර ඊයේ (04) පස්වරුවේ හමු වූ බව නාවලපිටිය පොලිසිය පවසනවා.
Read More »
මහනුවර ශ්‍රී දළදා පෙරහැර නැරඹීමට පැමිණ සිටියදී අතුරුදන්ව සිටි 9 හැවිරිදි දරුවෙකු මහරගම ප්‍රදේශයේදී පොලිසිය විසින් සොයා ගෙන තිබෙනවා.
Read More »
අද (05) සිට විදුලි කප්පාදුව සිදුකරන කාලය අඩු කෙරෙන බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම සඳහන් කළා.
Read More »