News

අවම බස් ගාස්තුව රු.10 දක්වා අඩුකරන්න සමස්ත ලංකා බස් මගීන් ඉල්ලයි

තෙල් මිල සංශෝධනයට අනුව ඩීසල් ලීටරයක මිල රුපියල් 05කින් අඩු වූ අතර ඊට පෙර ඩීසල් ලීටරයක මිල දෙවතාවක දී රුපියල් හත බැගින් අඩු වූ බව සමස්ත ලංකා බස් මගීන්ගේ සංගමය කියයි.
Read More »

ආනන්දි සෂිදරන් හිටපු LTTE සාමාජිකයින් වෙනුවෙන් පෙනී සිටියි

පුනරුත්තාපනය ලැබු හිටපු එල් ටි ටි සාමාජිකයින් සියළුදෙනාට චෝදනා එල්ල කිරීම අනුමත කිරීමට නොහැකි බව උතුරු පළාත් සභා හිටපු අමාත්‍ය ආනන්දි සෂිදරන් මහත්මිය කියයි. 
Read More »

නාලක ද සිල්වා යලි රක්ෂිත බන්ධනාගාරයට

ජනාධිපති හා හිටපු ආරක්ෂක ලේකම් ඝාතන කුමන්ත්‍රණ චෝදනාවට අත්අඩංගුවට ගෙන සිටි හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නාලක ද සිල්වා ලබන 11 වනදා තෙක් යලි රක්ෂිත බන්ධනාගාර ගත කරයි.
Read More »

ත්‍රිකුණාමලයේ හතර වසර සිසුන්ට ලබන වසර සඳහා අවශ්‍ය පෙළ පොත් නොලැබෙයි

පාසල් වාර අවසානයේදි ලබන වසර සඳහා පාසල් පෙළ පොත් ලබා දිමේදි හතර වසර සිසුන් සඳහා අවශ්‍ය පෙළ පොත් නිසි ලෙස ලැබි නැතැයි ත්‍රිකුණාමලයේ විදුහල්පතිවරු කියති.
Read More »

හිතෙන හිතෙන විදහට කතා කරන්නේ නැතිව පාර්ලිමේන්තුව කල් දාන්න අනුර කියයි

පාර්ලිමේන්තුව කල් තබනවානම් කල් තබන්න කල් තැබීමේ යෝජනාවේදී හිතෙන හිතෙන විදිහට කවටවත් කතා කරන්න බෑ කථානායකවරයාට ජ.වි.පෙ නායක අනුර කුමාර දිසානායක මහතා කියයි.
Read More »

නැවත යුද්ධයක් එපා කියා මුලතිව් දිස්ත්‍රික්කයේ පෝස්ටර අලවයි

නැවත යුද්ධයක් හා ත්‍රස්තවාදයක් එපා යනුවෙන් සදහන් කරමින් මුලතිව් දිස්ත්‍රික්කයේ ස්ථාන කිහිපයක පොස්ටර අලවා තිබෙන බව මුලතිව් ප්‍රදේශවාසීන් පවසති.
Read More »

එජාපයෙන් මීළඟට ඉදිරිපත් කරන ජනපති අපේක්ෂකයා ගැන පා.ම අජිත් හෙළිකරයි

එළඹෙන ජනාධිපතිවරණයට එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් කරන අපේක්ෂකයා පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා කියයි.
Read More »

යතුරුපැදි අනතුරින් අවුරුදු 04ක දරුවෙකු මියයයි

ගල්කුලිය ප්‍රදේශයේදී යතුරු පැදි දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදුවී ඇති අනතුරකින් කුඩා පිරිමි දරුවෙකු මිය ගොස් තවත් තිදෙනෙකු බරපතල ලෙස තුවාල ලබා ඇත.
Read More »