නවතම ප්‍රවෘත්ති

සරසවි ආචාර්ය සම්මේලනයෙන් එක් කෝටි විසිහය ලක්ෂයක වෛද්‍ය උපාංග

රුපියල් එක් කෝටි විසි ලක්ෂයක් වටිනා වෛද්‍ය උපාංග තොගයක් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය මගින් සෞඛ්‍ය අමාත්‍යාංශයට ඊයේ (28වැනිදා) පරිත්‍යාග කරන ලදී.
Read More »

කොවිඩ් ලංකාවේ බැංකු පද්ධතියට දැඩි බලපෑමක්

කොවිඩ් බලපෑමට ලක්ව ව්‍යාපාර දුර්වල වීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ බැංකු පද්ධතියට දැඩි බලපෑම් එල්ල වන බව ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් පවසයි.
Read More »

මැයි 4 සිට තැපැල් කාර්යාල සම්පූර්ණයෙන් විවෘතයි

දිවයිනේ සියලුම තැපැල් කාර්යාල මැයි මස 04 වැනිදා සිට සාමාන්‍ය රාජකාරී සදහා විවෘත කරන බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා පවසයි.
Read More »

ප්‍රවීණ රංගන ශිල්පී ඇලෙක්සැන්ඩර් ප‍්‍රනාන්දු අභාවප්‍රාප්ත වෙයි

ලාංකික සිනමාවේ සටන් කලාවට නවමානයක් ගෙනා සටන් නළුවෙකු වූ ඇලෙක්සැන්ඩර් ප‍්‍රනාන්දු මහතා අභාවප්‍රාප්ත වී ඇත.
Read More »

දැඩි සත්කාරවල කිසිදු කොවිඩ්-19 රෝගියෙක් නෑ

කොවිඩ්-19 වෛසරය ආසාදනය වූ කිසිදු රෝගියෙකු දැඩිසත්කාර ඒකකවල ප්‍රතිකාර නොලබන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.
Read More »

වියට්නාමයේ කෝවිඩ් මරණ නැති රහස හෙළිවේ

මරණ වළක්වා ගැනීමට වියට්නාමයට හැකියාව ලැබී ඇත්තේ එරටේම නිෂ්පාදනයක් වන කෘත්‍රිම පෙණහලු යන්ත්‍ර රෝගීන් සඳහා භාවිත කිරීම නිසා බව විදෙස් පුවත් සේවා පවසයි.
Read More »