සමගි වනිතා ජන බලවේගය නමින් කාන්තා බලවේගයක් එළඹෙන සතියේදී පිහිටුවන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණාකි ප්‍රේමචන්ද්‍ර පැවසුවාය.
Read More »
ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය විසින් මේ වන විට පී.සී.ආර්. පරීක්ෂණ දස දහසකට අධික සංඛ්‍යාවක් සිදු කර ජාත්‍යන්තර පිළිගැනීමක් සහිත විශ්වවිද්‍යාලයක් බවට පත්ව ඇතැයි
Read More »
ETI මූල්‍ය ආයතනයේ සිදුව ඇතැයි කියන අක්‍රමිකතා විමර්ශනය සඳහා පත්කෙරුණු කමිටුව ඊයේ(11) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමු විය.
Read More »
වජිර අබේවර්ධන වැනි ‘ඩීල්කාරයන්’ සිටින තුරු එක්සත් ජාතික පක්ෂයට අනාගතයක් නොමැති බවත් එවැනි පුද්ගලයන් නිසා එජාප නායක රනිල් වික්‍රමසිංහ දේශපාලනික වශයෙන් තනිවී සිටින බව
Read More »
ගෝලීය සාම දර්ශකයේ පෙරේදා (10 වැනිදා) කෙරුණු නවතම ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකාව ස්ථාන හතරක් පහළ බැස ඇත.
Read More »
2019 වසරේදී ශ්‍රී ලංකාව ඇමරිකානු ඩොලර් බිලියන 3.37 නව ණය ලබාගෙන ඇත. මෙලෙස ණය ලබාදී ඇති ආයතන අතර ප්‍රමුඛයා වී ඇත්තේ ඇමරිකානු ඩොලර් මිලියන 765ක්
Read More »
පසුගිය දිනවල ඉහළ ගොස් තිබූ පොල් මිල පහළට ගොස් තිබේ.
Read More »
මගී ප්‍රවාහන කළමනාකරණ හා විදුලි බලශක්ති ඇමැති මහින්ද අමරවීර විසින් පතුල පහත් බස් රථ ගෙන්වීම සඳහා කළ යෝජනාව අගය කරන නමුත්
Read More »
පුද්ගලයන් සේවයේ යෙදවීමේ අවම වයස් සීමාව අවුරුදු දහසය දක්වා ඉහළ නැංවීමට දැනට ඇති කම්කරු පනත සංශෝධනය කිරීම සඳහා ඇමැති මණ්ඩල අනුමැතිය හිමිව ඇත.
Read More »
පිළිපීනයේ රැදි සිටි ශ්‍රි ලාංකිකයන් 223 දෙනෙකු දිවයිනට පැමිණ තිබේ.
Read More »
පුහුණු කාර්ය මණ්ඩලය නොමැති වීමෙන් ජාතික දන්තායතනයට පැමිණෙන රෝගීන්ට දැඩි දුෂ්කරතාවකට පත් වීමට සිදු වී තිබේ.
Read More »