තවදුරටත් ඇඳිරි නීතිය බලාත්මක කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්වල සුපිරි වෙළඳ සැල් තුලින් මත්පැන් ඇලෙවියට අවසර දී තිඛේ.
Read More »
හිටපු ඇමති රාජිත සේනාරත්නව අධිකරණයට ඉදිරිපත් කරන්නැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත.
Read More »
කොරෝනා වෛරසය ආසාදනය වු මෙරට තවත් පුද්ගලයින් 16 දෙනෙකු සුවය ලබා තිබේ.
Read More »
කොළඹ වරායේ නැගෙනහිර බහාලුම් පර්යන්තයේ (East Container Terminal (ECT) පළමු අදියරෙහි මෙහෙයුම් ඉදිරි මාස තුන ඇතුළත ආරම්භ කිරීමට නියමිත බව ශ්‍රී ලංකා වරාය අධිකාරිය පවසයි.
Read More »
පළමු අධ්‍යයන වාරයේ (Semester) විභාග නොපවත්වා වසර අවසානයේ විභාග පමණක් පැවැත්වීමට සියලු විශ්වවිද්‍යාල තීරණය කර ඇත.
Read More »
බේකරි නිෂ්පාදන අලෙවිසල් විවෘත කිරීමට අවසර ලබා නොදීම නිසා බේකරි හිමියන් රැසක් දැඩි අපහසුතාවයට පත්ව ඇතැයි
Read More »
මාතර දෙයියන්දර මහේස්ත්‍රාත් අධිකරණයේ ලේඛනාගාරයේ ගින්නක් හටගෙන තිබේ.
Read More »
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතාට ඇප ලබා දෙමින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ලබා දී තිබු නියෝගය කොළඹ මහාධිකරණය විසින් බල රහිත කර තිඛේ.
Read More »
කොවිඩ්-19 වෛරසය කඳුළු මගින් සම්ප්‍රේෂණය විය හැකි බව පර්‌යේෂණයක් මගින් සොයාගෙන ඇති බැවින් මේ දිනවල ඇස් රෝගයක් ඇති වුවහොත් අක්ෂි රෝග වෛද්‍යවරයකු වෙත යෑම අනිවාර්යය බව අක්ෂි
Read More »
රජය විසින් ඇඳිරිනීතිය ඉවත්කර ජන ජීවිතය සාමාන්‍ය අතට පත්කළද දුම්වැටි භාවිතය ඉදිරි වසරකටවත් තහනම් කළ යුතු බව ශ්‍රී ලංකා දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ සභාපති
Read More »
මුදල් විශුද්ධිකරණය හා ත්‍රස්තවාදයට අරමුදල් සැපයීම මැඬපැවැත්වීමේ උපාය මාර්ගික දුර්වලතා සම්බන්ධයෙන් ඉහළ අවදානම් ඇති තෙවැනි පාර්ශ්වයේ රටවල් ලැයිස්තුවෙන් ශ්‍රී ලංකාව ඉවත් කිර
Read More »