ගැහැනියක වුවද පිරිමියෙකු වුවද ජීවිතේ මොනයම්ම හෝ සිහිනයක් තිබිය යුතුය. අත් නොහරින එම සිහිනය එවිට දිනෙක මුණගැසෙනු ඇත. කන්ද උඩරට උපන් පුංචි කෙල්ලක් වූ කාංචනී දමින්තා පතිරණටත් එවැනි සිහිනයක් තිබිණි. පිළිමතලාව, ගිරාගම කනිටු විදුහලේ ප්‍රාථමික අධ්‍යාපනය හදාරද්දී ඇය ඒවාට අවැසි පණ දෙන්නට අඩුම කුඩුම එකතු කළාය
Read More »
ඉවසීම පුරුදු කරන්නත් හදිස්සි වෙන්න එපා
Read More »
සල්ලි බලාගෙන ගේම් ගහන සමහර අය ඇඟ පෙන්නලා රටේම නැති වල්පල් කියවනවා. එහෙම වුණාම මිනිස්සු ගේම් ගහන හැමෝම දිහා බලන්නෙ වපරැහින්
Read More »
ගැහැනු වඩාත්ම කැමති දවසේ පැය විසිහතරම තමන්ට ආදරය ලැබෙතැයි විශ්වාස කරන්නටය. ඔවුන්ගේ නිය ආලේපන බෝතලය අතේ හැපී බිම ඉහිරී යාමේ සිට, ළඟම ඇති මඟුල් ගෙදරට අඳින්නට යන ඇඳුමේ පටන්, තව වසර පහකින් නිම කරන්නට යන පශ්චාත් උපාධිය දක්වා වූ විශාල කරුණු සමුදායක් ඔබත් සමඟ බෙදා හදාගන්නටය
Read More »
සාගරී වැඩ ඇරිලා ආවේ වෙනදට නැති තෙහෙට්ටුවකින්. ඒ තෙහෙට්ටුව කොච්චර වුණත් ගෙදර ඇවිත් පුටුවක් උඩට වෙලා ගිමන් හරින්න වෙලාවක් ඇයට තිබුණේ නැහැ. ගෙනාව රසකැවිල්ලක් එක්ක තේ හදලා දරුවෝ දෙන්නටයි, කසුන්ගේ අම්මටයි දීලා ඇය ඉක්මනින්ම නාන කාමරයට ගියා.
Read More »
‘වික්ටෝරියා සීක්රට්’ (Victoria's Secret) කියන්නෙ අපිට අලුත් නමක් නෙවෙයි. මොකද ඒක ලෝකයේ සුප්‍රකට වෙළඳ නාමයක්. තම බිරිඳගේ සරාගී අඩ නිරුවතට පෙම් කළ සැමියෙකුගේ යටිහිතේ උපන් අපූරු ආසාවක ප්‍රතිඵලයක් විදිහටයි එදා වික්ටෝරියා සීක්රට් බිහි වුණේ.
Read More »
ඉන්දියාවත් ලංකාව වගේම කාලයක් බ්‍රිතාන්‍ය ජාතිකයන්ගේ යටත්විජිතයක් බවට පත්වෙලා තිබුණා. මේ ඒ කාලේ වෙච්චි කතාවක්.
මේකයි කතාව. සුද්දගේ කාලෙත් දැන් වගේමලු. බදු ගැහිල්ලේ අඩුවක් තිබුණේම නැහැලු. ලුණු බද්ද, ඇඟ බද්ද, බලු බද්ද ඔය හැම බද්දක්ම ලංකාවේ වගේම ඉන්දියාවෙත් තිබිලා තියෙනවා.
Read More »
ෆ්රෑන්ක්ලීන් ඩා සිල්වා සැම්පෝලි කියන්නේ බ්‍රසීලියානු ජාතික කාන්තාවක්. විවාහයෙන් පස්සේ ඇයට ඉක්මණින්ම ඕනේ වුණේ දරුවෙක්ගේ මූණ බලන්න. කොයි අම්මද ආස නැත්තේ තමන්ගේ කුසෙන් වදාපු දරුවෙක්ගේ මූණක් බලන්න. ෆ්රෑන්ක්ලීන්ටත් ඒ ආසාව මහා ඉහළින් තිබුණා.
Read More »
‘ධරණී’ හරහා හැමදාම මම ඔබත් එක්ක බෙදාගන්නේ මගේ වෘත්තීය ජීවිතේදී මම අහන දකින සත්‍ය සිදුවීම්. ඉතින් මේ කොතැනකවත් අතිශයෝක්තියක් නැහැ කියන එක මුලින්ම කියන්න ඕනේ.
මම අද කියන මේ යුවළ මාව හම්බෙන්න ආවේ බොහොම මෑතකදී. ඉතින් ඔවුන්ගේ කතාවෙන් ඔබට ආදර්ශයක් දෙන්න පුළුවන් කියන එක ඒ මොහොතේම මට හිතුණා.
Read More »
මාත් කැපකිරීම් කරපු කෙනෙක්. ඒත් සමහර තැන්වලදි ඒකට නිසි ගෞරවයක් ලැබෙන්නේ නැති බව කල්තියාම සමහර සංඥාවලින් මට පෙන්නුවා. ඒත් මං ඒවා ගනන් ගත්තේ නෑ. ඒ නිසා මං ජීවිතේ ගැන අමතක නොවෙන පාඩම් ඉගෙනගත්තා
Read More »
දරුවන් වැලි පොළොවේ දුව පනිනාවිටත්, වැලි සෙල්ලම් කරනාවිටත් අම්මලා ඊට අකමැති වන්නේ ඔවුන් ලෙඩ හදා ගනිතැයි තිබෙන බිය නිසාය. එහෙත් දණගාන වයසේ සිඟිත්තෙකුට විවිධ අත්දැකීම් සහ කුසලතා ජීවිතයට එක් කරගන්නට එකී වැලි පොළොව තරම් මනරම් පියසක් තවත් නොවේ.
Read More »