විශේෂාංග

සබ්ජෙක්ට් එක සිංහල වුණාට ඇඟේ තිබ්බ මියුසික්වලින් මං ආශාවරී හැදුවා

සිංදු කියන දරුවොත් එක්ක දැන් ඔක්කෝම ගෑනු ළමයි දහයක් ඉන්නවා. බාලම දරුවට වයස අවුරුදු දහයයි. වැඩිමල් දරුවට වයස අවුරුදු පහළොවයි
Read More »

අනිසි ලෙස ගැබ්ගත් 61 දෙනෙකුගේ බඩවල්වලට වගකියූ මංජුල

ව්‍යාජ පෙම්වතුන්ට රැවටීමෙන් සහ ලිංගික අපයෝජනයන්ට ලක්වීමෙන් අනිසි ගැබ්ගැනීම්වලට ලක්වූ කාන්තාවන් සුවසේ රැකබලාගෙන, දරුවන් බිහිවූ පසු හදා වඩාගැනීම සඳහා වෙනත් පාර්ශවයකට ලබාදෙන ‘CSC නේෂන් ලංකා’ නම් ආයතනයක් ගැන පසුගිය කාලයේ මාධ්‍යවල දැඩි කතාබහකට ලක්විය.
Read More »

මට එයාව ගොඩක් මතක් වෙනවා. දැන් හදවතේ පැත්තක් නෑ වගේ -වැදූ පියා දරුවා රැගෙන යද්දී හැදූ පියා හැපී වැළපෙයි

ගෙවෙමින් තිබුණේ අගොස්තුවේ අන්තිම දින කිහිපයයි. බියෙන් ඇළලීගිය මුහුණින් යුතු ඇෆ්ගන් වැසියෝ, කාබුල් ගුවන්තොටට පැමිණියේ එක් බලාපොරොත්තුවකිනි. ඒ තලේබාන් සංවිධානයේ අණසකට යටත් වනවාට වඩා සරණාගතයින් ලෙස හෝ ජීවත්විය හැකි රටකට පලායාමේ අදිටනිනි.
Read More »

පිරිමින්ව යක්කු කරගන්නෙත් ගෑනුම තමයි

දුවේ සමහර පිරිමි ඉන්නවා තමන්ගේ ගෑනිට මොන අසනීපෙ තිබුණත් උයන්න කියලා කරදර කරනවා. තව සමහර පිරිමි ඉන්නවා තමන්ගේ ගෑනි අසනීප වෙලා මැරෙන්න වැටිලා හිටියත් ඇහැක් ඇරලා බලන්නෙ නෑ
Read More »

මරණය වෙනුවට මං ඌරු හදවතක් තෝරාගත්තා

ඩේවිඩ් බෙනට් කියන්නේ අවුරුදු ගාණක ඉඳන් දරුණු හදවත් රෝගයකින් පෙළුනු ඇමෙරිකාවේ මනුස්සයෙක්. වයස කිව්වොත් අවුරුදු පනස් හතක්. වෛද්‍යවරු ඔහුගේ හදවත් රෝගය හැඳින්වූයේ මාරාන්තික හදවත් රෝගයක් විදියට. මොකද ඩේවිඩ්ගේ දෛවය ලියවිලා තිබුණේ තවත් දින කීපයකින් ඔහුගේ නමින් මරණ සහතිකයක් ලියවෙන විදිහට.
Read More »

ගුවන්යානය නිපදවපු රයිට් සහෝදරයන්ටත් අකුරු ලියන්න බෑ!

‘‘ළමයි... අසා ලිවීමට පොත් ගන්න...’’
පන්තිභාර ගුරුතුමිය හඬනඟා එසේ කියන්නටත් පෙරාතුව දරුවන් පොත් ගෙන ලියන්නට සූදානම් වී හමාරය. මොහොතකින් ඇය වචනයෙන් වචනය උච්චාරණය කරද්දී දරුවෝ එය අසා සිට එය ලියන්නට වූහ. පැය බාගයක් පමණ ගතවෙද්දී ගුරුතුමිය පාඩම කියවා අවසන් විය.
Read More »

හොදි ඒදන්නත් පුළුවන් – කූරු ගාන්නත් පුළුවන් දොසක් නැතුව වෙරි වෙන්නම බොන්නත් පුළුවන්

අද මම කතා කරන්නේ ගොඩක්දෙනා කතා නොකරන හැබැයි රැල්ලක් වෙමින් පවතින මාතෘකාවක් ගැන. මේ වගේ සිද්ධි කිහිපයකටම මැදිහත් වෙන්න වුණු නිසා මේ ගැන කතා කළොත් හොඳයි කියලා හිතුනා.
Read More »

පිටරට ලොක්කන්ගේ නෝනලා ආවම ආරක්ෂාව දෙන්නෙ මමයි

මම පොලිස් විශේෂ කාර්ය බළකායට එක්වෙලා පුහුණුවීම් කරද්දි වුණු විශේෂ සිද්ධියකින්ම කතාව පටන්ගන්නම්. අපේ පුහුණවට ඇතුළත් වෙලා තිබුණා කණු දෙකක් අතර ගැටගහපු ලණුවක් දිගේ ලේනෙක් යනවා වගේ යන එකක්. පොළොවේ ඉඳලා මීටර් දහයක් වගේ උඩකින් තමයි මේ ලණුව තිබුණේ.
Read More »

අවුරුදු දහයක් රෝද පුටුවේ ඉඳලා අන්තිමට මම කැලණිය කැම්පස් එකට ආවා -ධනංජය සම්පත් විජේරත්න

එහෙන් සීතලයි. මෙහෙන් වෙව්ලනවා. ඒත් මං ජැකට් එකක් දාගෙන කෝපි බිබී ඒ විෂයන් දෙකත් ලිව්වා. පස්සේ දැනගත්තා උණ ගැනුණේ තුවාලෙට විෂබීජයක් ගිහින් තිබුණු හින්දා කියලා
Read More »

කවුරුහරි ඔයා ලස්සනයි කිව්වට කමක් නෑ, හැබැයි ටෝන් එක අවුල්ද කියලා බලන්න

බසයට නැගුනු සංදීපනීත් භාග්‍යාත් ආගිය තොරතුරු කතා කරන්නට වූයේ දෙදෙනා කාලයකින් මුණ නොගැසුණු නිසාය. තම පාසල් මිතුරු මිතුරියන් ගැනත්, පාසලේ වූ රසවත් සිදුවීම් ගැනත් භාග්‍යා මතක් කරද්දී සංදීපනීද මනසින් ඒ කාලයට පියමැන්නාය.
Read More »

අම්මා ගහන පදේට නටන්න බලාගෙන නම් ගෑනු ගන්න එපා මයේ පුතේ

සාරංගයි, නිමාලියි මුණගැහුණේ යෝජනාවකින්. පවුල් දෙකේම අය එකඟතාවයකට ආවත් නිමාලිට ඕනෙ වුණේ තවත් ටික කාලයක් සාරංගව ඇසුරු කරලම තීරණයක් ගන්න. මොකද අහම්බෙන් වගේ සාරංගගේ නැන්දා කෙනෙක් කියපු කතාවක් නිමාලිගේ කනට වැටිලා තිබුණා.
Read More »
1 46 47 48 49 50 67