විශේෂාංග

ලංකාවෙ ෆේස්බුක් අයියලට නැතුවම බැරි ඇමරිකාවෙ මල්ලි

එතකොට ගෙවින්ට වයස අවුරුදු තුනක් විතර ඇති. එදත් වෙනදා වගේම සතිඅග ඉරිදට පුංචි ගෙවින්ගේ පුංචි ගෙදර රසට කෑම හැදුවා. ඉරිදා කියන්නේ එයාලගේ ගෙදර වෙන දවස්වලට වඩා රසට කෑම හදන දවසක්.
Read More »

සිරිමා බෝ ස්වාමිනි මට ඉංග්‍රීසි කතා කරන පුතෙක් දෙන්නයි

දරුපැටියෙක් කුසට එන්නට පෙරාතුව බොහෝ මව්වරුන් සිරිමා බෝ හාමුදුරුවෝ ළඟ හෝ ද්‍රෝණයක් ධාතූන් වහන්සේලා වැඩසිටින රුවන්වැලි මහ සෑ රදුන් අභියස වැඳ වැටී ඉල්ලා සිටියේ දිව්‍යලෝකයේ ආයුෂ හමාර කර මනුලොවට එන්නට බලාසිටින පිනැති දෙව්පුතුන් සිටීනම් තම කුසට වඩින ලෙසය.
Read More »

බූස්ටර් එන්නත ගැන වහසිබස් දොඩන්නන්ගේ කටවල්වලට ප්ලාස්ටර් අලවනු ලැබේ!

කලින් කොවිඩ් හැදුනු නිසා අපි බූස්ටර් එන්නත ගහන්නම ඕනද කියලා අහන අය ඉන්නවා. ඒකට උත්තරය තමයි ‘ඔව්’ කියන එක
Read More »

Excuse me! මගේ කට ගඳයිද කියලා පොඩ්ඩක් බලනවද?

‘‘කාන්තාවක් නම් ඇගේ ශරීරයේ ඇති කැළැල් සඟවාගත යුතුයි. කහ පැහැති දත් ඇත්නම් සිනහවීමෙන් වැළකිය යුතුයි. ඒ සියල්ලටත් වඩා මුඛ අශ්වාස දුගඳවත් නම් ඇය හැමවිටම තම පෙම්වතාගේ මුහුණෙන් ඈත්ව සිටිය යුතුයි.’’
Read More »

හැඩෙන් කොල්ලෙක් වෙලා හඬෙන් කෙල්ලෙක් වගේ වුණොත්?

‘‘වෛද්‍ය විද්‍යාව තුළ මේ තත්ත්වය හඳුන්වන්නේ Puberphonia කියලා. ඒ කියන්නේ පිරිමි ළමයින්ට කාන්තා කටහඬක් පිහිටීම. අද සමාජයේ එහෙම දරුවෝ සෑහෙන්න ඉන්නවා.’’
Read More »

මුනීබා, තව එක දෙයක් ඔයාට කවදාවත් අම්මා කෙනෙක් වෙන්න බෑ

රූපය අතින් මුනීබාට කිසිම අඩුපාඩුවක් තිබුණේ නැත. ඒ වයසේ තරුණියක් ප්‍රාර්ථනා කරන විදියේ රූප සම්පත්තිය වැඩිපුරත් එක්ක දෙවියන් වහන්සේ විසින් ඇයට ලබාදී තිබුණි. එහෙත් පවුලේ වැඩිමහල් දැරිය ලෙස මුනීබාට හැදී වැඩෙන්නට සිදුවූයේ තද නීතිරීතිවලින් යුත් සාම්ප්‍රදායික පවුලකය.
Read More »

කුලගෙයක් ගිනිගෙයක් වෙන්න එක බොරුවක් හොඳටම ඇති

ප්‍රශ්නයක් වුණහම බොරුවෙන් ප්‍රශ්න යටගහන්න යන්නේ නැතිව කොන්ද කෙළින් තියාගෙන ඒ ප්‍රශ්නේ විසඳගන්න එක තමයි හපන්කම. අනික තමන්ගේ අතීතය ගැන ඇත්ත කිව්වම ඒ කෙනා ඔබව අතඇරලා දානවානම් කරන්න තියෙන්නෙ එහෙම කෙනෙක්ගෙන් ගැලවෙන්න ලැබුණු එක ගැන හිතලා සතුටු වෙන එක
Read More »

දැන් හැදෙන ළමයි ගන්න දෙයක් නෑ

කතාවක් තියෙනවනේ අම්මා තාත්තා දරුවන්ට යාළුවෙක් වගේ වෙන්න ඕන කියලා. ඒක හරි. හැබැයි කොයිම වෙලාවකවත් දරුවව අම්මා තාත්තාගේ යාළුවෙක් කරගන්න යන්න එපා
Read More »

බින්දුවටම වැටුණට පස්සෙ තමයි හරියටම හරි යන්නෙ

සබඳතාවක් බිඳවැටුණට පස්සේ මනස ඔයාට කියන්නේ මොකුත් ඕන නෑ ඇඳට වෙලා අඬ අඬ ඉමු කියලා. දශමයක්වත් එයාට ඇහුම්කන් දෙන්න නම් යන්න එපා
Read More »

Google එකේ SEX ගැන හොයලා මේ පාරත් අපි ලෝකෙන්ම එක

මිනිස්සු හිතනවා ලිංගිකත්වය පිළිබඳව එළිපිට කතා කරන එක හරි අසික්ෂිත, නැහැදිච්ච, ලැජ්ජාසහගත වැඩක් කියලා. ඒ නිසා ලිංගිකත්වය සම්බන්ධ කරණාවලදී විවෘතව කතා කරගන්න බැරුව මිනිස්සු ඉන්නෙ ලොකු පීඩනේකින්
Read More »
1 48 49 50 51 52 67