විශේෂාංග

මම වතුරට ආස කළේ පුංචි කාලේ ඉඳලයි -සිව්වන පැරා ආසියානු යොවුන් ක්‍රීඩා උළෙලේදී ලක්මව රනින් සැරසූ ගලීනා බස්නායක

‘‘ජාත්‍යන්තර තරඟයකට සහභාගී වුණු පළමු අවස්ථාවේම පදක්කම් හතරක් ලංකාවට දිනා දෙන්න හැකිවීම ගැන සතුටුයි. ඒ තැනට එන්න ගොඩක් කැපවීමෙන් මම පුහුණුවීම් කළා.’’
Read More »

නීත්‍යානුකූල බිරිඳටවත් ලිංගිකව හිරිහැර කරන්න අයිතියක් නෑ

ලිංගික හිරිහැර කිරීම, පහරදීම, තුවාල කිරීම, ගබ්සා කිරීම මෙන්ම කාන්තාවක දරුණු ලෙස පාලනය කිරීම, අවමානයට, භීතියට ලක්කිරීම, ඥාති හිතමිතුරන් ආශ්‍රය සීමා කිරීම, ආදායම් මාර්ග අවහිර කිරීම, අසනීපයකදී ප්‍රතිකාර ගැනීමට ඉඩ නොදීම යන කරුණුද ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයට ඇතුළත් බව බොහෝදෙනා නොදැනුවත්ය
Read More »

ලේලියි, පුතයි කලින් නින්දට ගියදාට අම්මට රටේම තියෙන ලෙඩ!

‘‘තමුසෙට ලැජ්ජා නැද්ද ඔය වගේ කතාවක් කියන්නවත්? කසාද බැඳපු ළමයෙකුත් ඉන්නවා නේද? මේ නාකි වයසට දික්කසාද වෙන්න ගියොත් මිනිස්සු අපිට මොනවා නම් නොකියයිද?’’
Read More »

ගැහැනියක් වුණාම පුළුවන් තරම් සාර්ථකත්වය හඹායන්න ඕන

සමාජ මාධ්‍ය රැල්ලට හසුවී බොහෝදෙනා ගසාගෙන යද්දී ඇය එකී මාධ්‍ය භාවිත කළේ කෙනෙකුගේ හිතට සතුට, සැනසීම ගෙනෙන්නටය. මුහුණුපොතේ ඇගේ අකුරු ඇමිණුම්වලට වැටුනු අය නැගිට්ටවන්නට තරම් පුදුම ශක්තියත් තිබුණි. එසේම කිව යුතු දේ කිව යුතු පරිදි නොසඟවා කීමට ගැහැනියක් වශයෙන් ඈ සතු ආත්මශක්තිය ඉතා ප්‍රශංසනීයය.
Read More »

පිරිමින්ගෙන් වැඩ ගත්තම පව් සිද්ධ වෙනවද?

දවසක් මගේ සායනයට අවුරුදු විස්සක විතර පිරිමි දරුවෙක් ආවා. ඉගෙනුමටත් බොහොම දක්ෂ නිසා ඔහු වෛද්‍ය පීඨයට තේරිලා. නමුත් ඊටපස්සෙ තමයි ඔහුගේ ප්‍රශ්නේ පටන් අරන් තියෙන්නේ. අම්මා පොඩි කාලේ ඉඳලම මේ දරුවට කිසිම වැඩක් තනියම කරගන්න දීලා නැහැ.
Read More »

මං හින්දා දෙයියෝ කෝප වෙලාලු ලංකාවේ ගෑස් ලිප් පුපුරන්නේ

මෙරට එක්තරා තරුණියක් සම්ප්‍රදාය අභිබවා ගොස් තමන්ට නොගැළපෙන තැනකට ඇඟිලි ගැසීමේ වරදට දෙවියන් කෝප වී ඇති බවටත්, ඒ දේව කෝපය නිසා රට වටේම ගෑස් ලිප් පුපුරන්නට පටන්ගෙන ඇති බවටත් පසුගිය දිනවල සමාජ මාධ්‍යවලින් චෝදනාවක් එල්ල විය.
Read More »

කැම්පස් නොගිහින් කේක් හදන්න ගිය ‘ජෙනී’

කේක් තැටි, අයිසින් භාජන හෝදන එක තමයි මම මුලින්ම කළේ. ඊටපස්සේ දවසින් දවස කරන වැඩ වැඩි වුණා. සමහර දවසට බිත්තර 5000ක් විතර කඩනවා. කොච්චර අමාරු වුණත් හැමදේම මම හරිම ආසාවෙන් කළා. එසේ කියන්නේ සූපවේදී ජෙනෙව්රා දාබරේ ය. කේක් සෑදීමට පමණක් නොව රූපවාහිනී වැඩසටහන්වල ඒවා සාදන හැටි කියාදෙන .....
Read More »

අම්මාට ගහන්න උස්සපු මන්නෙට දුවගේ ඇඟිලි දෙකක් කැපිලා

වැරදි මගක ගියත්, මග වැරදී ගියත් දරුවෙකුට ඇති එකම පිහිට අම්මා යැයි කීම වරදක් නැත. ඒ මව්හත් ගුණය නිසා අම්මාවරුන් සෑම මොහොතකම තම සතුටට වඩා ප්‍රාර්ථනා කරන්නේ දූ දරුවන්ගේ සතුටයි.
Read More »
1 49 50 51 52 53 67